24

585 75 13
                                    

🐯.රූම් ...ම්ම්ම්හ්...රූම් එකට යමුකො කූ.....මෙතන බෑ....ආඅහ්....

ජංකූක් කරන වැඩ වලින් ටේහ්‍යුන් හොදටම ඇවිස්සෙන නිසා වගේම එයාට ජංකූක්ව ගොඩක් මිස් වෙලා තිබුන නිසා රූම් එකට යන්න ලොකූ උවමනාවක් තිබ්බා..

ඒක නිසා ක්ෂණිකව ක්‍රියාත්මක උන ජංකූක් ටේහ්‍යුන්ව හරහට වඩා ගත්තෙ ටේහ්‍යුනුත් ටෙඩි බෙයා කෙනෙක් වගේ ජංකූක්ගෙ කර වටේ එල්ලෙද්දි....

ටේහ්‍යුන්ව කාමරේ දොර ලගින් තියපු ජංකූක් එයාව කාමරේ ඇතුලට තල්ලු කරලා හිමීට දොර වැහුවේ යටි තොල හපන ගමන් ටේහ්‍යුන් දිහා බල බල..

🐰.mmmm ...my pretty boy ...you look so yummy ....mm

🐯.oh...kooo...dont look at me like this...

🐰.මොකද බේබී....ඔයාට ලැජ්ජ හිතිලද ආඅහ්...මෙහෙ එන්නකො මං ඕක නැති කරගන්න හෙල්ප් කරන්නම්...

එහෙම කියන ගමන් ටේහ්‍යුන් ලගට ගිය ජංකූක් ටේහ්‍යුන්ගෙ වැලමිට ලග ඉදන් හිමීට පිරිමදින ගමන් ඒ අත් දිගේ උඩට ඇගිලි අරන් ගියා...

ඒ ටච් එකත් එක්ක ටිකක් ගැස්සුන ටේහ්‍යුන් ඒ ටච් එක තව තවත් ඉල්ලනව කියල ජංකූක්ට හොදට තේරුනා..ඒ නිසා එයා ඊලගට කලේ ටේහ්‍යුන් ඇදගෙන හිටපු කලිසම එහෙම්ම පාත් කරලා ගලවලා බිමටම දාපු එක..

🐯.oooh...what r u......

🐰.shhhhh....just....wait and watch .....

ටේහ්‍යුන් ටිකක් ලොකු ටීශර්ට් එකක් විතරක්ම ඇදන් ඉන්නකොට ජංකූක් එයා ඇදගෙන හිටපු ටීශර්ට් එක ගලවල දැම්මෙ ජංකූක්ගෙ ඇගේ එයාගෙ ශෝට් එක විතරක් ඉතිරි වෙද්දි.....

ඊට පස්සෙ ටේහ්‍යුන්ගෙ ඇගට තද වෙලා එයා එක්ක සමපාත උන ජංකූක් බිත්තියේ වැටෙන හෙවනැල්ල දිහා බලන් හිටියෙ හරිම ආසාවෙන්...

🐰.u see tae?? Nice combination ....

🐯.mmm හෙවනැල්ල දිහා බැලුවම අපි දෙන්නම එක්කනෙක් වගේ...ශෝයි.....

🐰.කොහොමත් අපි දෙන්නා එක්කනෙක් තමයි මගෙ ටේ...මේ ලෝකෙ කුකී නැත්තන් ටේ කෙනෙක් නෑ ටේ නැත්තන් කුකී කෙනෙක් නෑ ම්ම්ම්ම්...

🐯.හ්ම්ම්ම්..

🐰.බේබි....මෙහෙම ඉද්දි මට මාර හැගීමක් එනව..

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now