එයාලා ඒ ගෙදරට ඇවිල්ලා අද දෙවනි දවස.කරන්නම දෙයක් නැති කමට ඊයෙ වෙස් වලාගෙන ජංකූක් සල්ලි හොයන්න ගියත් ඒක ආයෙ ආයෙ කරන්න එයාලා බය උනේ අර මිනිස්සු එයාලාව අල්ලගනියි කියලයි. ඒත්.... මෙහෙම ඉදලා බඩගින්න නිවා ගන්නේ කොහොමද....
ජංකූක් මේ දේවල් ගැන හිතන ගමන් ගෙදරින් එලියට ඇවිත් ගහක් යටින් වාඩි වුණා. ඒත් එයාට වැඩි වෙලා කල්පනා කර කර ඉන්න බැරි උනේ ඒ කිට්ටුවෙන්ම කටහඩක් ආපු නිසයි.
👩🦰.යා... නම්දොන්සෙං....
ජංකූක් ගැස්සිලා ඒ පැත්ත බැලුවෙ මේ නොදන්න පැත්තක එයාට මල්ලි කියලා කතා කරන්නේ කවුද කියලා.
🐰.ආහ්..නූනා...ඔයා කොහෙද මෙහෙ?
ඒත් එක්කම ටේහ්‍යුන් එළියට ඇවිත් බැලුවෙ කවුද ඒ කෑගහපු ගෑනු ළමයා කියලා.
🐯.කුක්කො..කවුද මේ නූනා? ඔයා කොහොමද අදුරන්නේ?
👩🦰. ආ... ඔයා තවත් කෙනෙක් එක්කද ඉන්නෙ...අන්‍යොං නම්දොන්සෙං.. චොනන් සුල්ලියේයො.
🐯.අහ්.. අන්‍යොං නූනා.චොනන් ටේහ්‍යුන්ඉයේයො. පන්ගප්සම්නිදා..
👩🦰.නේ....
🐯.ඔයා කුක්කාව.... I mean jungkook ව කලින් දන්නවද?
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...