අලෝ.....පලක්කු උනා හී.........කමල්ලෑ නේත...........😘
ඇට් යී යුන්'ස් හවුස්......
ටේහ්‍යුන් කියපු වෙලාවටම ප්‍රැක්ටිස් වලට එයාලගෙ ලීඩර් උනු යී යුන් ගෙ ගෙදරට ආවත්...ජන්කුක් නම් තාම ආවෙ නෑ..
එයා කොහොමත් අයිම් කිං අයිම් බොස් සීන් එකේ නෙ ඉන්නෙ.එයි පරක්කු වෙලා...
🧒:හලෝ....ඔයා නේද ටේහ්‍යුන්..මගෙ මතකෙ හරිනම්.....කෝ තාම අනිත් කෙනා අවෙ නැද්ද?
🐯:ඕ...මං ..මට ටේ කියල්ලකූ....ම්ම්ම් ඔය ජුං කුක්ක කවද්ද හරියට වැඩක් කලෙ....
🧒:අනා ජුං කුක්කා...ශෝයි නම..ඔයා එහෙමද ආදරේට කතා කරන්නෙ...
🐯:ශික් ..මොන මල ඉලව්වකටද ඔය කට හැකර ගස් ගෙම්බට ආදරේට නම් කියන්නෙ මං හුම්ම්ම්ම් මට ඕකව පේන්න බෑ...
🧒:අම්මෝ....එහෙනම් දෙන්න මෙතන මරාගනීද දන්නෑ..ආහ් අන්න එනව කියද්දිම..
🐰:හලෝ හියුන් ...එහෙනම් පටන් ගමුද...(ටෙයියා දිහාට මාරාන්තික හිනාවක් දාලා එහෙම ඈ...)
🧒:ඔහ්..ඕ ඕ...නෝප්.......කොල්ලො හියුන් කියන්න එපා මනුස්සයො...
🐰:හහ්...කෝලම් ඔයා මට වඩා ලොකු නිසයි හියුන් කිව්වෙ මෙයා බලන්න එපැයි..පොඩී කියලද දන්නෑ හිතන් ඉන්නේ....
🐯(හිතින්)ඔක්කොටොම බනින්න විතරයි මේ යකා දන්නෙ ....
🧒:හහ් හහ් හා......හී..හී.. එහෙම එකක් නෙවේ අලේ...ඔයාලට මතක නැද්ද..කෝච් සර් ටීම් කරද්දිත් කිව්වෙ ඔයාලගෙ ලීඩර් ඕජී එකේ කියල නේද......මං කෙල්ලෙක් අනේ...
🐯🐰:වට් ද ....ෆ්....හියුන්?????????
🧒:මොකෝ මොකෝ ආ...කොල්ලො දෙන්න බය උනාද..හරි හරි ඔන්නි කියද්දි අන්කම්ෆොටබල් වගේ නම් මට නම කියල කතා කරන්න අවුලක් නෑ....
🐯:මං ඉස්සල්ලම ඇවිල්ලත් ඔයා කිව්වෙ නෑනෙ කෙල්ලෙක් කියලා...මාත් හිතුවෙ හියුන් කෙනෙක් කියලා.
🧒:කියන්න ඉතින් ඔයා ඇහුවෙ නෑනෙ...
🐰:හම්මෝ ඒකට නම් හීක් ගෑඋනා ඈ...කමක් නෑ....ඔන්නි හියුන් මොකුත් ඕන නෑ...යී යුන් කිව්වාම ඉවරයිනෙ....
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...