13

553 105 9
                                    


🧑.මීට අවුරුදු දහයකට කලින්... ම්ම්..නෑ...හතකට විතර කලින්..මට එතකොට වයස අවුරුදු දාසයක් විතර...

🐰.අහ්..ඔය කියන කාලෙ මං හල්මොනි එක්ක...

🧑.ඔව් බබූ..මේවා වෙද්දි ඔයා හිටියෙ නෑ.
  ජුනී..ජිනී..මම..සුල්ලි බබා..අපි හතර දෙනා එකාට එකා නැතිව බැරි උනු set එකක්...ඒත් අපේ අප්පා ඒකෙන් වාසි ගන්න හැදුවා.

🐯.ඒ කියන්නේ..?

🧑.මගෙයි සුල්ලි බබාගෙයි ඒ දවස්වල පොඩි මෙව්වා එකක් පටන් ගන්න ගමන් තිබ්බා.අප්පා ඒක දැනගෙන. ඒත් මෙයාලට සල්ලි නැති නිසා අපි දෙන්නා ඈත් කරන්න ගොඩක් දේවල් කලා.

🐰.අප්පාට නපුරු විදිඉහට සැලකුව එකට මං පසු තැවෙන එකක්ම නෑ හ්‍යොං...

🧑.Uncle kim අප්පගෙ business partner.
ඉතින් සල්ලි වවලට තියන කෑදර කමට අප්පා මාවයි ජුනීවයි marry කරවන්න plan කලා.

🐯.OMG... hyong...මං මේ කිසි දෙයක් නොදන්නෙ කොහොමද?

🧑. මේකනෙ ටේ පැටියෝ..ඔයා අපේ කුකීගෙ වයසෙ උනත්..ඔයාව හැදුවෙ ගොඩක් පොඩි බබෙක් වගේ. වැඩිහිටියන්ගෙ ප්‍රශ්න හංගලා.

අපි හතර දෙනා කරන්න ඕන දේ plan කලා.ඒ වෙද්දි නම්ජින් ආදරේ කරන්නත් පටන් අරන්. මං සුල්ලි බබූ එක්ක ඇවිත් හොරෙන්ම marry කලා..ඒකයි මේ පාළු පැත්තක තනියම ඉන්නෙ.

👩‍🦰.ඔව්.අනික අපිට ජුනීලා එහෙ වෙන හැම දෙයක්ම නිතරම කියනවා..ඔයාලට උන දේත්....ජූනීත් ළගදිම ජිනීව marry කරන්න නේද යන්නෙ?

🐯.ඔව් නූනා...

🧑.Joonie really lucky with his parents...ඒක නෙවේ.. දැං කියන්න බලන්න මේ මහත්තුරු දෙන්නට මොකද උනේ කියලා...

කුකීයි ටේයි ඉස්කෝලෙදි රණ්ඩු උන දේවල් ඉදලා මෙතෙක් උන හැම දේම කිව්වා...

🧑.බය වෙන්න දෙයක් නෑ බබූ...ඒ මිනිස්සු ආයෙ එන එකක් නෑ.

👩‍🦰.ඇපි ඔයාලගෙ ගෙවල් පැත්තෙ විස්තර හොයනකල් ඔයාලා මෙහෙ ඉන්න. ඇර පාළු ගෙදර ඉන්න එපා.

🐰.Noooooo මං අායෙත් යන්නේ නෑ අප්පා ලගට..එයෑ මටත් ඔහොම දෙයක් කරන්න ගියොත්....මං හැමදාම මගෙ හ්‍යොං එක්ක ඉන්නවා....

🧑. එහෙනම් ටේට උදව් කරමු අපි...

🐯. Thanks hyong ඔම්මා ලගට දුවන් යනකල් ඉවසිල්ලක් නැහැ මට....ඒක නෙවෙයි හ්‍යොං...කුක්කා ඔයා ලගදී ගොඩක් cute නෙ.... කොහොමද මෙයා මෙච්චර දඩබ්බර හිතුවක්කාර උනේ?

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now