25

454 77 8
                                    

ඔහොම ටික කාලයක් ගත වෙලා ගියා......

සුල්ලිට බබා ලැබෙන්න තව මාස දෙකයි තියන්නෙ. මාස හතක්ම දන්නෙම නැතිව ගෙවිලා ගිහින්...
ලොකූ නරක දේවල් සිද්ද නොවුනත් සමහර රැයවල් වල ජංකූක්ගෙ නොයිවසිලිවන්ත වැඩ නිසා ටේ ආයෙම වෙනස් වෙලා ජංකූක් ගේ දෙකක් වෙන්න කෑගහපු අවස්තාත් මේ කාලය ඇතුලෙ නැතිවම නෙවෙයි...

ඔය අතරෙ මින්හො එයාගෙ මිනිස්සු දම්මලා ටේව යතා තත්ත්වයට ගන්න පුලුවන් කෙනෙක් හරි ක්‍රමයක් හරි හොයන්න ගත්තා..

මෙහෙම හොයන අතරෙදි දකුණු කොරියාවෙන් ටිකක් ඈත ඉන්න අමුතු වයසක ආගමික ගුරුවරයෙක් ගැන මෙයාලට දැනගන්න ලැබුනා.....

ඉතින් මේ මාස දෙක තුන පහු වෙනකම් ඉදලා බබාගෙයි සුල්ලිගෙයි තනියට ජින් ව හරි ගෙනත් නතර  කරලා ටේකුක් එක්ක මින්හෝ ඒ ගුරුතුමාව හම්බවෙන්න යන්නයි ප්ලෑන් කරගෙන හිටියෙ...

මේ කාලය ඇතුලත හැමෝම හරිම සූක්ශම විදිහට වැඩ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් නැතිව කාලය ගත උනා..

මාස එක හමාරකුත් ගත උනා....

👩.මින්හො බබා...මට park යන්න ඕන...

🧑.මොව්?? ...බබී.....ඔයා මේ විදිහට පාක් යන්න....ඔයාට මහන්සි වෙන්න හොද නෑ අනේ.....

👩.නෝප්....මට යන්නම ඕනේඒඒ.......

සුල්ලි ගොඩක් උවමනාවෙන් අඩන ගමන් ඉල්ලුව නිසා මින්හො එයාවත් එක්කන් පාක් යන්න ගියා.....

🐯. බඩගිනී.......

🐰.හරි හරි අපි මොනාහරි ඕඩර් කරමූ.....

🐯. නෝප් නෝප් ඉන්නවා....මං මොනාහරි හදන්නම්..හුම්ම්ම්ම්....

🐰.ඔ හෝ....ඒමද බබී...යං ඒනම් අපි දෙන්නම උයමූ....

......

ටේහ්‍යුන් එක්ක ජංකූක් කෑම හදලා කාලා ටීවී එක ටිකක් බලන ගමන් හිටියා... ඒත් එක්කම වගේ ඇවිදින්න ගිය මින්සුල් ඩබලගෙ වාහනේ ඇවිල්ලා නතර උනා ඇහුනා.....

මෙච්චර වෙලා නූනා නැතිව පාලුවෙන් හිටපු ටේහ්‍යුන් ජංකූක්ගෙ ඔඩොක්කුවෙන් පැනලා එලියට දිව්වෙ එයාව ගනන් ගන්නෙ වත් නැතිව.... ඒත් එක්කම එක පාරට ආපු සිතිවිල්ලක් නිසා ටේහ්‍යුන් ගිහින් සුල්ලිගෙ ඇගට පැනලා එයාව බදාගත්තෙ අනිත් දෙන්නව  පුදුම කරමින්...

🐰.ටේ.....මොකද ඔය කරන්නේ....නූනා වැටෙයි....

🧑.මොකද්ද ඒ උනේ....මොකද්ද වෙන්න යන්නෙ...ටේ බලාගෙන...

ජංකූක් ටේව ලගට ගන්න හැදුවත් එයා අයින් උනේ නෑ...ඊට වඩා පුදුම දේ...සුල්ලිත් ටේහ්‍යුන්ව අතඇරියෙ නෑ...සුල්ලිත් ටේහ්‍යුන්ව තදින් වැලදගෙන ඉන්නවා.... ඒත් එක්කම ඒ දෙන්නම බැලන්ස් නැතිව වැටෙන්න ගිය නිසා....මින්හො ජංකූක් දෙන්නම පැනලා ඒ දෙන්නව අල්ලගෙන පැත්තකට කලා...ඒත් .....

එක පාරටම ටේහ්‍යුන් කෑගහන්න ගත්තා...

🐯.යන්න දියව්......අත අරිනවා මාව.....මට ඉන්න බෑ......අත අරිනවා......

ටේහ්‍යුන් වියරුවෙන් කෑගහන එකමේ දවස් වල් සාමාන්‍ය උනත් මෙතන බය වෙන්න තිබ්බ හේතුව උනේ....මේ ටේහ්‍යුන් මහ දවල් කෑගහන එකයි....

වෙනදට එයාට මෙහෙම වෙන්නෙ රෑට sex කරන්න ගියාම..ඒත් ඒ හේතු දෙකම නැතිව මෙහෙම උනාම....

🧑.කුකී...බල බල ඉන්න බෑ...මං සුල්ලි බබාව ජුනීලගෙ ගෙදරට දාලා එන්නම්...අර ගුරුතුමාව හම්බවෙන්න යමු...

🐰.හරි හ්‍යොං ඒක හොදයි .....

👩. මින්හො.....මට අමාරුයි ....අනේ ....බේරගන්න .....මගෙ බබා....

ඒත් එක්කම සුල්ලි බඩ අල්ලගෙන මහ හයියෙන් කෑගහන්න ගත්තා....

හැමදේටම ගොඩක් කලබල උනු මින්හෝ ඔක්කොම පැත්තකින් දාලා සුල්ලිව වඩාගත්තා...

🐰. හ්‍යොං ...මේ දෙන්නටම නාස්ති කරන්න කාලයක් නෑ ....මට ලොකේශන් එවන්න මං ටේ එක්ක යන්නම්....ඔයා නූනා එක්ක හොස්පිටල් යන්න...

🧑.හරි කූ...මං මගෙ මිනිස්සු දෙන්නෙකුත් එවන්නම් ඔයා යන්න....සුල්ලි බබා බය වෙන්න එපා මං ඉන්නවා.....


එහෙම කලබලේම උනත් සුල්ලි අමාරුවෙන් දගලද්දි මින්හො සුල්ලිව එක්කන් හොස්පිටල් යද්දි.....අඩමින් කෑගහන ටේහ්‍යුන්ව එක්කන් ජංකූක් තව මිනිස්සු දෙන්නෙක් එක්ක අර කිව්ව ගුරුතුමාව හොයන්න යන්න පිටත් උනා......

.......................................................

අනේව්....බබීස්......ඇත්තටම පරක්කු වෙනවට සොරී ......හුගක් වැඩ තියෙනෝ....කියවන්නවත් එවෙන්නෙ නෑ දැන් වොට්පෑඩ්....

කමන්නෑ තව එකකින් නැත්තන් දෙකකින් අනිවාරෙන් ඉවරෝ......

පලිස්ස්මින් ඉන්න බබීස්ස්ස්ස්......ආදලෙයි ........


Hummmmmmmmmm

Bye.........

-Minnie-

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now