😘. ඒ කෝලම......අද මගෙ වෙන්න ලෑස්තිවෙන්න .......හැමදාම හොරා වගේ හිටියෙ ......අද රෑට මගෙ powers බලාගන්න පුලුවන් .....
😋. මට රිද්දුවොත් බාප්පිලා දෙන්නට කියල ගුටි ඉල්ලල දෙන්නෙ මං......
ඒත් එක පාරටම කාමරේ දොරට පිටින්...
🐣.ඒයි මෝඩ කොල්ලො .....කරන දෙයක් රෑට කරගන්නවා....දැන් පරක්කු වෙනව.....
ඒක ඇහුනත් එක්කම යූමින්ට හුරතල් වෙවී හිටපු ජොංහ්යුන් රතු වෙලා යූමින්ගෙ පපුව අස්සෙ ඔලුව හංගගත්තා.....
ඔව් දැන් එයාල වයස අවුරුදු විසි දෙකක් උන තරුනයෝ........
ආත්ම ගානක් පතාගෙන ආව වගේ චූටි කාලෙ ඉදන්ම ආදරෙන් හිටපු ඒ දෙන්නව එකතු කරන්න එයාලගෙ දෙමව්පියෝ තීරනේ කලේ ආදරේ කියන දේ එයාලත් හොදටම වින්ද නිසා......
ඉතින් අද.....යූමින් ජොංහ්යුන් වෙඩින් එක........
හැමදේම හොදින් සිද්ද වෙද්දි........යූමින් ජොංහ්යුන් මුදු මාරු කරන තැන දෙපැත්තේ හිටගෙන හිටියෙ සුරංගනාවියෙක් එක්ක රාජකුමාරයෙක් වගේ ලස්සන අවුරුදු දාසයක පොඩි ලමයි දෙන්නෙක්....
ඒ male pregnant කියන වාසනාව උදා වෙලා තිබ්බ ටේහ්යුන්ගෙත් ආදරනීය තාත්තා කෙනෙක් උන ජංකූක්ගෙත් නිවුන් දරුවෝ දෙන්නා............
ඉතින් කවුරුත්ම නොදන්න වගේම ටේකුක් දෙන්නා විතරක් දන්න යූමින් ජොංහ්යුන් දෙන්නගෙ ගිය ආත්මෙ කතාවත් හිත් වල තියාගෙන මැදිවියේ හිටපු ටේකුක් එකිනෙකාගෙ ඇගේ වෙලිලා ගැඹුරු සිපගැනීමක් පටන් ගත්තෙ.....තවමත් නොසන්සුන් එයාලගෙ හැගීම් ලෝකයාම ආයෙත් දැකගද්දියි.............
🐯. I love u mine daddy .......
🐰. I know my baby.........love u too......so i think.....baby......
IT IS LOVE..........U KNOW ?????
💖💖💖💖💖💖💖💖💖💖
THE END....
Old taekook 🤭🤭👆
HUMMM........
BYE.......
-MINNIE- 💖😘🤫
YOU ARE READING
IT IS LOVE [[TAEKOOK]]
Fanfiction"ඒයි ජං ජුං කුක්කා....පාරෙ යන්න දන්නෙ නැද්ද?" "මොකද්ද මෝඩ උනහපුලුවෝ කිව්වෙ....මං ජියොං ජං කූක් ආ...." "අනේ මේ ජුං කුක්කො මටත් ඉන්නව තමුසෙට වඩා ලස්සන කුක්කෙක්.නම යොන් ටෑන්...එයත් තමුසෙට වඩා සිරියාවන්තයි......" "ඒයි පිටසක්වලයා.......තමුන්ට අද මම...