20

486 92 45
                                    

ටිකක් රෑ වෙනවත් එක්කම ජංකූක් රූම් එකට ගියෙ හිතේ දාහක් ප්‍රශ්න තියාගෙන.

🐰.අහ්ම්ම්ම්.....ට්..ටේ....මොකද කරන්නෙ බබා...

🐯.ආහ් බබා තමා මුනාද කූ......ඔක්කොන රෙදි ඇදලා දාල අනේ....හරි කැතයි .  මට මහන්සියි මේව අස් කරලම.

🐰.අපි මැරි කලාට පස්සෙ හැමදාම ඔයාට ඕව කර කර තමා ඉන්න වෙන්නෙ...මොකද මං අස් කරන්නෙ නෑ ඕව ...

ජංකූක් හිනා වෙවී කියද්දි ටේහ්‍යුන් අතේ තිබ්බ ජංකූක්ගෙ underwear එකෙන්ම ඔලුවට දමල ගැහුවා ...

🐰.ඒක නෙවේ බේබි....ඔයාට අමාරුයි ද?

🐯.ඈහ්...ඒ කිව්වෙ...

🐰.අනේ මැට්ටො....මං උදේ දරුණුවටම කලානෙ ඒකයි ඇහුවෙ.

🐯.අමාරුයි ඉතින් ටිකක්...

🐰.හුම්ම්ම්ම් ඒ කියන්නෙ රෑට බෑද....?

ජංකූක් ඒක කිව්වෙ මූන බිමට හරවන් බෙරි කරගෙන

🐯.හරි හරි ඉතින් මං බෑ කියල කිව්වෙත් නෑනෙ.

🐰.ආආව්ස් ඔය ඉන්නෙ මගෙ වල් කොටි පැට්ටා....උම්ම්ම්ම්ම්මාආආආඅ....

ජංකූක් පැනපු  ගමන් ටේහ්‍යුන්හෙ කම්මුල හයියෙන් kiss කරන්න ගත්තා.

🐯. ඉන්න අනේ මං මේ ඇදුම් ටික තියල එන්නම්...

ලැජ්ජාවෙන් එහෙම කිය කිය ටේහ්‍යුන් අහකට උන ඇසිල්ලෙන් ජංකූක් ෆෝන් එක අරන් මින්හොට මැසේජ් එකක් දැම්මා.

.........

🧑.ආව් ආව් ඉන්නකො ඉතින්...බබා ...සූ...ආව්...

👩.ආව්...ආව් නෙවේ මට කියනව ඉතින්...මෝඩ මිනිහා.....යාආආආ....උත්තර දෙනවාආආආ........

🧑.ආව් ඉතිම් ඔය් ගහන එක නවත්තන්න කෝ මං කියන්නම් බබියෝ......ආආආආ

මින්හොගෙ සාක්කුවේ තිබුනු girl කෙනෙක්ගෙ diamond ring එකක් අහු වෙලා ඒක ගැන සුල්ලි ප්‍රශ්න කරන ගමන් ලග තිබ්බ කොට්ටෙකින් මින්හොට හොදටම තඩිබාන ගමනුයි හිටියෙ.

ඒත් ඒක ඇත්තටම මින්හො ගත්ත එකක් නෙවේ..මින්හොගෙ department එකේ සීනියර් එක්සෙකටිව් කෙනෙක්ගෙ.

ඒ කොල්ලා එයාගෙ girlfriend  ට ගත්තු ring එකක්...ඔම්මාට අහු වෙයි කියලා birthday  එක වෙනක්ම් මින්හො ලග තියාගන්නෙ උදව්වක් විදියට.

IT IS LOVE   [[TAEKOOK]]Where stories live. Discover now