A/N

909 162 18
                                    

කොහොමද හැමෝටම🤗❤️

ගොඩක් කාලෙකින් නේද??
ඇත්තටම මේක short story එකක්...එකපාරටම හිතට ආව අදහසකින් තමයි ලිව්වේ.

Sacrifice for love ඇත්තටම vmin story එකක්...ඒකේ script එක ලිව්වේ මම..ඒත් මුල් chapters ටිකේ update දෙන්න මම බැරිවුනා සනීප නැති වුන නිසා..අන්තිම ටික මම chapter එක ලියන්න ගත්තම ඒ වෙලාවට හිතලා ලියපු අවසානයක්..කලින් හිතලා ලිව්වේ නැහැ වැරදි තිබුනනම් සමාවෙන්න!!..

ඉතිං මම දැන් free...මං දන්නෙ නෑ ඇත්තටම මගේ stories කියවන්න ආස හිතෙනවද කියලා...ඒත් someone is the savior කියන්නේ මගේ first story එක...මගේ හිතට ආව පොඩි පොඩි දේවල් වලින් තමයි මං ඒක ලිව්වේ...ඒක ගොඩක් ආසාවෙන් කියවපු මගේ යාලුවෝ ගොඩක් ඉදලා තිබුනා..ඇත්තටම ගොඩක් සතුටුයි❤️

මගේ stories වලට vote කරපු comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි😚💕

එහෙනම් දැනට මම තව stories නොලිය ඉන්න තමයි හිතන් ඉන්නෙ...ඔයාලාගේ අදහස් මට කියාගෙන යන්නකො🥰ආයිත් ඉක්මනට එන්නම්...බායී🥀

Love is mutual || TK [ Completed ✔]Where stories live. Discover now