" ජිමිනා..මොකද කරන්නෙ තවත් රෑ වෙනවා ..."
" මන් දන්නෑ ටේ ..තව ටිකක් බලමු නේද .."
" තව ....බලන්නෙ කොහෙද-- දඩාං!!
දැන් එක-- ' බඩාං'ටේයි ජිමිනුයි කර කර හිටපු කතාව නවත්තලා කිචන් එක පැත්තට අැහුන්කම් දුන්නෙ මහ හයියෙන් බඩු
පොළේ ගහන සද්දෙ නිසා ..." අද එක්කෙනෙක් අම්බානක කන්න වගේ යන්නෙ ..."
" ජින් හ්යොන්ග්ද ඒ ..."
" ම් ම් "
ජිමිනුයි ටේයි පහක් ගහගන්න ගමන් හිනාවෙන්න ගත්තා ...
"ශ්ශ් හිනාවෙන්නෙපා යකෝ අැහුනොත් අපි දෙන්නටත්
කන්න වෙයි " ටේ එහෙම කිව්වමයි ජිමිනුත් හිනාව පාලනය කරගත්තෙ" මේ කෝ ළමයි ..." ජිමින් අැහුවෙ උඩ තට්ටුව පැත්ත සෝදිසි කරන ගමන් ...
අහ් ටේනුයි යුන්මිනුයි දෙන්න පාඩම් කරනවා ..නම්ජින් නම් නිදි ..
" එහෙමද එහෙනම් කමන්නෑ ..." ජිමින් අාපහු සෝෆා එකෙන් වාඩි වුනා ..
______________________________
Meanwhile ළමයි :
" ටේනු බබා අහන්නකො .."
" යනවා යන්න නලකයා "
ටේනු අත්දෙකත් බැඳන් යුන්මින්ට පිටුපාලා හිටගත්තා ..." එහෙනම් ඉන්නව ඉතින් ...මම යනවා යන්න ..." යුන්මින් ...හැරිලා යන්න හදනකොට ටේනු යුන්මින් ගෙ අතින් අල්ලලා නැවැත්තුවා ...
යුන්මින් ටේනු දෙන්නම එකිනෙකාගෙ මූණවල් දිහා බලන් හිටියෙ...
*( පසුබිම් වාදනය ....)* තුජේ දේකා තෝ යේ ජානාසනම් ..*
යුන්මින් එකවරම ටේනුගෙ අතින් අැදලා ළඟට අරන් එයාගෙ ඉණවටේ ග්‍රහණය තද කරා ..
" හ්--හ්යුන්ගී ..." ටේනු ලැජ්ජාවෙන් බිම බලාගෙන මිමිනුවා...
" මාව විශ්වාස නැද්ද ටේනු ...."
" ඒත් --ඒත් හ්‍යුන්ගීඉඉඉ මොනිතාා කීව්ව ඔයා එයාත---"
" ශ්ශ්ශ් ....." යුන්මින් ටේනුගෙ තොල් උඩින් අැගිල්ල තද කරා ...
" මාව විශ්වාස කරන්න බබා ..."
යුන්මින් ටේනුගෙ තොල් වලට බර වුනා ..." පුතාලා දැන් පාඩම් කරා අැත්---" කාමරේ දොර අැරපු ටේහ්යුන් දැක්කෙ ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා ඉන්න ටේනුවයි යුන්මින්වයි....." ම්--මොනවද මේ තමුන්ලා දෙන්නා කරන්නෙ ...."
ටේහ්යුන් කොර ....
______________________________
මේ අතර නම්ජින්ගෙ කාමරේ....
"අද තමයි මම පපාත කියල දෙල්ලෙ මමත් අප්ප වදේ මෝදයෙක් නෙවෙයි කියල " නම්ජින් හිටියෙ බැල්කනියෙ ..
එයාගෙ ඉණ වටේ ගැට ගහපු රෙද්දයි බැල්කනියෙ බැම්මෙ ගැට ගහපු රෙද්දයි තද කරන ගමන් ..." මම තමයි සුපල් මෑන්...!!යා.....!!"
නම්ජින් එක අතක් උඩට උස්සන් කෑ ගැහුවා ...." අනේ මගෙ දෙයියනේ පොඩි බල්ලො ...මොනවද මේ කරගන්න යන්නෙ ....." ජිමින් නිකමට වගේ කාමරේට එබුනෙ නම්ජින් කෑ ගහන හඬට ....
" ඔයාගෙ පපා දැක්කනම් 'මූත් අර අප්ප වගේම කාබාසිනිය කියල ' ඒකටත් ගුටි කන්නෙ නම්ජුන් හ්යොන්ග් "
ජිමින් බැන බැන නම්ජින්ගෙ රෙදි පටිය ගැලෙව්වා ...
____________________________
😂👉🏻👈🏻
MinSUgA✨