" ජිමින්ශී .....ජිමින්ශි ...අපි අාවා..."
රෝස් පැන්ඩා එක්ස්ප්රස් මැන්ෂන් එකට අාවෙ ජිමින්ට කතා කරගෙනමයි" අා රෝස් නංගී අාවද .." ජිමින් රෝස්ව හග් කරගන්න යනකොටයි එයා එක්ක අාපු අමුත්තාව දැක්කෙ ...
" හත්තික්කෙ මේ ලිසා නංගිත් අැවිල්ලා ඉන්නෙ ...දැක්ක කල් .."
ජිමින් ලිසාව හග් කරන කොට ලිසත් අාපිට හග් කරලා ජිමින් එක්ක හිනා වුනා ..ලිසා
_LisaManabon_හග් එකෙන් අෑත් වුන ජිම්න් " ඉතින් මොකෝ පේන්නවත් නොහිටියෙ ...
" දන්නැද්ද ඔප්පා වැඩටිකක් වැඩියිනෙ...අනික ..." ලිසා ජිමින්ගෙ කණ ළඟට වුනා " මම මේ පැත්තෙ එන්න භයයි ඔප්පා ජුන් හ්යුන්ගෙන් කරදරයි ටිකක් " ලිසා රහසින් එහෙම කියලා ජිමින් දිහා බලනකොට ජිමින් හිටියෙ කියන්න ඕනෙ මොනවද කියල හිතාගන්න බැරුව ...
" හේ ..--හේ හේ ....පරක්කු වෙනවා නේද දෙන්නම යමු අැතුළට ..." ජිමින් කතාව මගඅරින්න තිබ්බ උවමනාවටම රෝස්වයි ලිසාවයි ටෙස්ට් එක තියෙන කාමරේට අරන් ගියා ....
පැය භාගයකට පසු ....
මේසෙට වම් පැත්තෙන් ප්රශ්න අහන පිරිස ...ඒ කියන්නෙ ජින් , ජිමින්, ටේ ...රෝස් එක්ක ලිසාත්..ඊට අමතරව ජින්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් හිටපු නම්ජිනුත් ඉන්නකොට මේසෙට දකුණු පැත්තෙන් උත්තර දෙන පිරිස වුනු ...නම්ජුන්..හෝසොක්..ජන්කුක් වගේම යුන්ගිත් හිටියා ...
ඒ අතරෙ යුන්මිනුයි ටේනුයි කාමරේ අයිනෙ තිබුණු සෝෆා එකේ ඉඳන් හිටිටා" අහ්ම් ...." රෝස් උගුර පාදන ගමන් එයා ඉඳන් හිටපු තැනින් නැගිට්ටෙ කාමරේ තිබුනු නිශ්ෂබ්ද බව නැති කරලා ..