CHAPTER-4

566 144 139
                                    


" හ්යොන්ග් ඉන්න ! "  ජන්කුක් දුවන් ගිහින් යුන්ගිගෙ අතින් අල්ලලා නැවැත්තුවා .." අපි හැමදාම ඔයා කියන ඒවා  අහන එකේ අද අපි කියන එක අහන්න ඔයා ..." ජන්කුක් යුන්ගිව හරහට වඩාගෙන ගුහාවට අරන් ගියේ යුන්ගි කෑ ගහන අතරෙමයි.

" බිමින් තියනවා ....මාව බිමින් තියපිය ජන්කුක් ..." ජන්කුක් අායෙම ජැක්සේන ඉඳන් හිටපු තැනින් යුන්ගිව බිමින් තිබ්බා ..

" අද ඔයා කරන්නෙ අපිට ඔනේ එක ..."

නම්ජුන් ගිහින් අරිශ්ට බෝතලේ ගනිද්දි යුන්ගි අායෙමත් හැරලා ගුහාවෙන් යන්න හැදුවත් ජන්කුක් උරහිස් වලින් අල්ලල එයාව නැවැත්තුව  ..

" මට යන්න දියන්..." යුන්ගි ජන්කුක්ව තල්ලු කරනවත් එක්කම නම්ජුන් අරිශ්ට ටික යුන්ගිගෙ කටට වත් කරේ බලෙම්මයි.

" චික් ...මොන ජරාවක්ද ඒ   .." යුන්ගි අප්පිරියාවෙන් ජැක්සේනට ඔරවන ගමන් කට පිහදාන අතරේ හෝසොක් ,නම්ජුන් ,ජන්කුක් තුන් දෙනත් අරිශ්ට බොතලේ බිලා ජැක්සේනට හිස් බෝතලේ බාර දුන්නා ...

" ඔය දරුවන්ගෙ ජීවිත අදින් පස්සෙ  වෙනස් එකක් වෙනව ඒකාන්තයි"
යුන්ගි හැර අනිත් තුන්දෙනාම ජැක්සේනට වැන්දා ...
" පඬුරු වශයෙන් ලක්ෂයක් පූජා කර යන්න .."

" ම්වෝ ! " යුන්ගි කෑ ගැහුව "ලක්ෂෙ නම් ප්‍රශ්නයක් නෑ තොට තපස් රකින්න මොකටද ලක්ෂයක් ..."

ජැක්සේන යුන්ගිට උත්තර දෙන්න කලින් හෝසෝක් ඉස්සර වුනා

" කෑශ් නම් නෑනෙ කාඩ් එක තමයි තියෙන්න ජැක්සේන තුමනි .."

" ඒනම් සන්ශයින් දරුව අායෙත් දවසක ගුහාව පැත්තට එන්න පඬුරුත් අරන් ..නැත්නම් දඬුවම් හම්බවේවි "

"එහෙමයි ජැක්සේන තුමනි"

ජැක්සේන හෝසොක් එක්ක හිනා වුනාම  හෝසොකුත් අාපිට හිනා වුනා..
පස්සෙ හෝසොක් අැස් දෙකත් ලොකු කරන් ජැක්සේන දිහා බලන් හිටියෙ එයා අැහැක් ගහනව දැක්ක නිසා ..

සිදුවීමෙන් පැය දෙකකට විතර පස්සෙ යුන්ගි , ජන්කුක් ,හෝසෝක් , නම්ජුන් එයාලගෙ ගෙදරට අාවා..

ගේ අැතුළට අඩිය තියනකොටම බිරින්දෑවරු අත දෙකත් බැඳගෙන පේළියට හිටන් ඉන්න විදිය දැකලා මහත්තුරුන්ට කෙළ ගුලියක් ගිලුනා..
හෝසොක් නම් හිනාවෙවී කාමරේ අැතුළට රිංග ගත්තා

" තමුන්ට මොනව හරි කියන්න තියෙනවද " නම්ජුන්ගෙ ඉස්සර අත් දෙකත් බැඳන් හිටපු ජින් අැහුව ..

" ජ්--ජිජිනි මේකයි කාරණාව ...අප්-පි ඊයෙ රෑ ටිකක් ගත්තා ඊට පස්සෙ--..."

" ටිකක් ගත්තා !!?" ජින් කෑ ගහපු සද්දෙට නම්ජුන් විතරක් නෙවෙයි අනිත් හැමෝමත් බය වුනා..." යමු මම ඔයාට උගන්නන්න " ජින් නම්ජුන්ගෙ කණෙන් අැදන් ගියා .." අාඅා අාව් බබා රිදෙනව "

.ඒත් එක්කම ..." තමුනුත් එනව යන්න ..ටේ ජන්කුක්ගෙ අතින් අැදන් ගියා "

අන්තිමට ඉතුරු වුනේ ජිමිනුයි යුන්ගියි විතරයි ..ජිමින් මොකුත් නොකියා අත් දෙකත් බැඳන් හිටන් ඉන්නකොට යුන්ගි කරේ බිම බලන් හිටපු එක ..
" මේ අහන්න බෝලෙ--" යුන්ගි කතා කරන්න කට අරිනකොටම ජිමින් යුන්ගිට ගස්සගෙන පඩිපෙළ දිගේ උඩ තට්ටුවට නැග්ගා..

"මේ ගස්සන ගැස්සිල්ලට ගැලවෙන්නැති එකයි පුදුම " යුන්ගි තමන්ටම මුමුන ගත්තා ..
" බෝලෙ ඉන්න ....!!"

_______________________________

වැලන්ටයින් ස්පෙශල් එකක් ඕනෙතෙ😂

MinSuga

Panda Express[ Completed]Where stories live. Discover now