අැස් වල තවමත් බර ගතිය දැනෙද්දි යුන්ගි හිමිට අැස් අැරිලා ඔළුවත් අල්ලන් නැගිට්ටා..එයා මුලින්ම දැක්කෙ තමන්ගෙ ඉස්සරහ සිහිය නැතුව වැටිලා ඉන්න හෝසොක්ව .." යා ..හෝසොකා....නැගිටිනවා .." යුන්ගි හෝසොක්ව නැගිට්ටවන්න උත්සහ කරන අතරෙ සිහිය නැතුව හිටපු තව කෙනෙක් නැගිටපු නිසා යුන්ගි ඒ පැත්ත බැලුවා ...
ඒත් ඒ දර්ශනය යුන්ගිව කෑ ගැස්සුවා ..
" අාාාාාා ...." යුන්ගි කෑ ගැහුවා ...
" අාාාාාාා ..." යුන්ගිත් එක්කම අනිත් කෙනත් යුන්ගිගෙ මූණ බලාගෙන කෑ ගැහුවා ..
ඒ සිද්ධිය අතරතුරම නැගිටපු අනිත් දෙන්නත් එකිනෙකාගෙ මූණවල් දිහා බලන් කෑ ගහගත්තා ...." ක්-කොහොමද මේ ..--" නම්ජුන් අම්බානක බය වෙලා හති දාන ගමන් තමන්ගෙ ඉස්සරහ ඉන්න කෙනා දිහා බලන් හිටියා ..
" ම්-මගෙ අැඟ අතන ..මම මෙතන" හොසොක් කිව්වෙ අනිත් අය වගේම භය වෙලා ..
"එතකොට ඔය තියෙන්නෙ මගෙ අැඟ යකෝ.." නම්ජුන් කෑගැහුවා ..
" ඔයා ඉන්නෙ මගෙ අැඟේ--" ජන්කුක් ඒක කිව්වෙ යුන්ගිට
" උඹ මම වෙලා මම උඹ වෙලා ...අරු මූ වෙලා මූ අරූ වෙලා අපි මාරු වෙලා යකෝ...කොහොමද මේක වුනේ..."
" අරිෂ්ටෙ ! " හෝසොක් එකවරම එහෙම කිව්ව .." අරිෂ්ටෙ නිසා තමයි මේක උනේ .."
" අායිෂ් ...ජන්කුක් තෝ තමයි මේ හැමදේටම වගකියන්න ඕනෙ..උඹ නිසා තමයි මමත් රැවුලා කියපු එක බිව්වෙ .." යුන්ගි අැවිස්සුන බලලෙක් වගේ ජන්කුක්ගෙ අැඟට පැනල කොලර් එකෙන් අල්ලගත්තත් ඒ ක්ෂණයෙන්ම එයා අායෙම බිම ඉන්දවුනා....
" මම කොහොමද මටම ගහන්නෙ "
________________________________
Meanwhile :
" බුව්හහ්හහ්හා " තාපස ජැක්සේන මතුරපු ගිනි අඳුනෙන් සිද්ද වෙන හැමදෙයක්ම බලාගෙන හිටියෙ පොප් කෝන් එකක් කන ගමන් ..
" අැතිද තොට අවලං බිලාලයා ..මේ ජැක්සේනට සද්දෙ දාන් අාවම වෙන්නෙ ඔය වගේ ඒව තමයි .."
ජැක්සේන හිනා වෙවී ගින්දරෙන් පේන යුන්ගිගෙ කල කිරුනු මූණ දිහා බලන් කිව්වා ." ඒත් මට කියුට් සන්ශයින් කොල්ලට එහෙම නොකර ඉන්න තිබ්බා ..මගෙ ලක්ෂෙ පඬුරු ටිකත් නෑ ..ඒත් අවුලක් නෑ මට සතුටුයි ..බුව්හහ්හහ්හා.." ජැක්සේන පොප් කෝනුත් උඩ දදා හිනාවුනා .."
.....
පැක් කරගත්ත සූට් කේස් එකත් අතින් අරන් ජැක්සේන ගුහාවෙන් එළියට අාවා ...
" දැන් ඉතින් උඹලා අල්ලයි මගෙ
වලිගෙ "_______________________________
😂✨
ඕගොල්ලන්ට පැටලෙයි කියලා දාන්නෙ මේක..😗
නම්ජුන්ගෙ අැඟේ ඉන්නෙ හෝසොක්
හෝසොක්ගෙ අැඟේ ඉන්නෙ නම්ජුන්
ජන්කුක්ගෙ අැඟේ ඉන්නෙ යුන්ගි
යුන්ගිගෙ අැඟේ ඉන්නෙ ජන්කුක්
හරිතෙ
බුව් හහ් හහ් හා😂🦂
MinSuga✨