CHAPTER-20

433 113 105
                                    


වෙලාව හවස හතට විතර කිට්ටු වෙනකොට පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ෂන් එකේ එක කාමරයක් සූදානම් වෙලා තිබුනෙ අාත්ම මාරු වුන හුටපටේ නිරාකරණය කරන ටෙස්ට් එකට

" හැමදේම ලෑස්තිද "

ජින් වටපිට සෝදිසි කරන ගමන් අත් දෙකත් බැඳගෙන අැහුවෙ ජිමින්ගෙන්

" හ්ම් හැමදේම හරි හ්යුන්..රෝස් නංගි විතරයි තාම අඩු ..."

" ජිමිනා ...අැත්තටම රෝස්ව ගෙන්නන්නම ඕනෙ වුනේ අැයි ඔයාට .."
ටේ අැහුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින් ජිමින් දිහා බලන ගමන් ..

" අහ්ම්  .....ඒක ...ම්-මෙහෙමයි ...අපේ පූස්-- ...නෑ නෑ ඒකෙන් වැඩක් නෑ ඔයා දන්නවනෙ රෝස්ට මේ වගේ සාකච්ඡා වැඩ හැන්ඩ්ල් කරන්න පුලුවන් කියලා ඒකයි .."

" ඕහ් ඒක නම් හරි තමයි " ටේ ජිමින්ට එකඟ වුනා ....

" හරි ඔය මහත්තුරු අැවිත් ඉඳගන්න ..." ජින් සූදානම් කරපු පුටු හතර පෙන්නන ගමන් යුන්ගිටයි  ජන්කුක්ටයි  ,හෝසොක්ටයි ,නම්ජුන්ටයි කාමරේ අැතුළට එන්න කිව්වා

කාමරේ ලෑස්ති කරලා තිබ්බෙ ඉන්ටවිව් එකකට ලෑස්ති කරන විදියට මේසයක් දෙපැත්තෙන් පුටු තියලා ..

" නම්ජින්...ඔහොම ඉන්න ....!!" වතුර විදින තුවක්කුවත් අරන් නම්ජින් ටෙස්ට් එක තියන කාමරේට දුවන් එනකොට යුන්මිනුත් කෑ ගහගෙන එයාගෙ පිටිපස්සෙ දුවන් අාවෙ නම්ජින්ව නවත්තන්න ..

" ඔහොම ...ඔහොම පොඩ්ඩක් ඉන්නවා ..." ජින් නම්ජින්ගෙ ඔළුවෙන් අල්ලලා එයා දුවන එක නැවැත්තුවම ඊට පිටිපස්සෙන් දුවන් අාපු යුන්මින් බ්‍රේක් නැතුව නම්ජින්ගෙ අැඟේ හැප්පිලා බිම වැටුනා ...

ඒත් එක්කම...

" හියුන්ගීඉඉ පූශ් හියුන්ගීඉඉ " ඒ ටේනු
එයාගෙ අතේ අැඳුම් දෙකක් තිබ්බා ..
එකක් රෝස පාට අනිත් අැඳුම කහපාට

" කියන්න බබී  ..." යුන්මින් අැඳුම පිහදගන්න ගමන් බිමින් නැගිටලා ටේනුගෙන් අැහුවා

" මේ දෙකන් මොකද්ද හොඳ කියනෝ ~"

ටේනු එහෙම අහනකොට යුන් ටික වෙලාවක් කල්පනා කරලා හිනාවේගෙන කහ පාට අැඳුමට අැඟිල්ල දික් කරා .." කහපාට එක තමයි හොඳ ..."

Panda Express[ Completed]Where stories live. Discover now