CHAPTER-13

499 127 93
                                    


' දෙයියනෙ ....ජිමින් හ්‍යුන් එන්න කලින් කොහොමහරි නිදාගන්න ඕනෙ ..මට රඟපාන්න තේරෙන්නෙත් නෑ රෙද්ද ..'
ජන්කුක් බෙඩ්ශීට් එක අස්සට වෙලා හිතුවා ..
එයා තදින් අැස් වහගත්තෙ කාමරේ දොර අැරෙනව අැහුනු නිසයි ලයිට් එක පත්තුවුන නිසයි ...

" හබී ....මම දන්නවා ඔයා නිදි නෑ කියලා .." ජිමින් බෙඩ්ශීට් එක ජන්කුක්ගෙන් අයින් කරන්න හදද්දි එයා ඒක තදින් අල්ලගෙනම හිටියා ..
' අනේ මේ කොටා මට දවල් ඉඳලම ඉන්න දෙන්නෑනෙ'

______________________________

FLASHBACK ..

ජිමින් කායි එක්ක කතා කර කර ඉන්න අතරෙ ජන්කුක් කිචන් එකට අාවා
ජිමින් ඒ වෙලාවෙ හොඳටම භය වුනේ යුන්ගි එයා කායි එක්ක ඉන්නවට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා දන්න නිසා .

" පූස් ..මම කියන දේ ටිකක් අහන්නකො..." ජිමින් ළඟට එනවත් එක්කම යුන්ගිගෙ අැඟේ ඉන්න ජන්කුක් ජිමින්ව මග අැරලා දිව්වෙ යකෙක් දැකලා වගේ .

ජිමින්ට අැත්තටම දුක හිතුනා එයා හිතුවෙ යුන්ගි එයත් එක්ක තරහ නිසා එයාව එහෙම මග අැරලා ගියා කියලා.ඒත් ජිමින් උත්සහය අත අරන්නැතුව යුන්ගි යන යන තැන ෆලෝ කරා..

________________________________

" මම කායි එක්ක කතා කරපු එකට ඔයාට කේන්තියි කියලා මම දන්නවා ඒත් අනේ ඔහොම කරන්නෙපා හබී ..ඕනෙනම් මට බනින්න නැත්තම් ගහන්න ඔහොම කතා කරන්නෙවත් නැතුව ඉන්නෙපා ..."

ජිමින් ජන්කුක් බෙඩ්ශීට් එක පොරවන් සද්දයක් වත් නැතුව ඉන්න දිහා දුකෙන් බලන් හිටිය ජිමින් ඊළඟ මොහොතෙ කාමරේ වහලා තිබුනු දොර ළඟට ගිහින් හයියෙන් දොර අැරලා වහලා දැම්මා ..

' අැති යන්තන් ගියාද කොහෙද ..'
එහෙම හිතපු ජන්කුක් හිමිහිට බෙඩ්ශීට් එකත් අයින් කරන් නැගිට්ටා

එතකොටම ...

"අහුවුනා ...!!" ජිමින් අැඳේ අනිත් පැත්තෙ හිටන් ඉ්‍රඳලා එක සැරේට අැඳ උඩට පැන්නම ජන්කුක් භය වුනු පාර පපුවත් අල්ලගත්තා ..

" ඩැඩා~ ...කුක්කු දුන්නොත් යාළුවෙනවද ..." දුකින් වුනත් ජිමින් ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් අැහුවෙ සරාගී විදියට ..

" මො-මොනා...?"

" කුක්කු අනේ ..ඔයා දවලුත් ඉල්ලුවෙ~ "

ජිමින් ශර්ට් එක ගලවලා බිමට දාලා අැඟට බර වෙනකොට ජන්කුක්ට තඩි කෙළගුලියක් ගිලුනා...

' නැහ්...මේක වැරදියි..' ජන්කුක් කලබල වෙලා අැඳෙන් බිමට බැහැපු දිහා ජිමින් බලන් හිටියෙ පුදුමෙන් වගේ ..

" ම-මම බාත්රූම් එකට ගිහින් එන්නම්.."

ජන්කුක් කලබලෙන් බාත්රූම් එක අැතුළට ගිහින් දොර වහගෙන දොරට හේත්තු වෙලා සැනසිලි සුසුමක් පිටකරා...ඊට පස්සෙ බාල්දියකට වතුර පිරෙන්න කරාමෙ අැරපු ජන්කුක්
යුන්ගිට කෙටි පණිඩයක් යැවුවා..

හ්යුන්ග් තමුසෙගෙ
මිනිහා මට කුක්කු
දෙන්න හදනවා ඕයි මාව
බේර ගනින්
Sent now
Seen

Yoongi hyung
අෑ බොල උගුඩුවො
තෝ එයාට මොනවද කරේ

අනේ මම මුකුත්
කරේ නෑ යකෝ

Yoongi hyung
නැති වෙන්න බෑ මීමින්නො එයා ඕව දෙන්න හදන්නෙ මට කේන්ති ගිහින් ඉන්න වෙලාවට හරි මම තරහ වෙලා ඉන්න වෙලාවට හරි

අැත්තමයි මම
මුකුත් කරේ නෑ හ්යුන්ග්

Yoongi hyung
එයාට පාඩුවෙ ඉන්න දියන්
අතක් හරි තියල තිබ්බොත් බලාගමු

මගුලක් කතා කරනව
එයා තමයි මෙතන මට
හිරිහැර කරන එක්කෙනා

Yoongi hyung

හරි හරි උඹේ ටේ නම් නිදි මම ශේප් එකේ කවුච් එකට අාවා..ඔය කියන විදියට දැන් අරවා දෙන්න හදනව නම් උඹ අාවෙ නැතොත් දූෂනය කරන්න වුනත් ඉඩ තියනව ඒ නිසා ජිමින් ගෙන් අෑත් වෙලා හිටපන්

මම එහෙනම් කුක්කු
ටිකක් බොන්නද
හිකි හිකි

Yoongi hyung
කපල දෙන්නද

හරි හරි ඕන්නෑ ඉතින් මම
ශේප් වෙන්න බලන්නම්

Yoongi hyung
අන්න එහෙම

දුරකථනය ඕෆ් කරගත්ත ජන්කුක් කොහොම හරි ජිමින්ගෙන් අෑත් වෙලාම ඉන්න හිත හදාගෙන කාමරේට පිටත් වුනා

______________________________

MinSuga✨

Panda Express[ Completed]Where stories live. Discover now