CHAPTER-18

446 119 72
                                    


පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ශන් එක තරමක් සාමකාමීව පැවතුනා. ඒත් ඒ ජන්කුක්ගෙ කටහඬ මැන්ශන් එකේ දෝංකාර දෙන්න මොහොතකට කලින් .

" ජියොන් ටේහ්යුන් !!" ජන්කුක් ටේගෙ නම කියන් කෑ ගැහුවෙ උඩ තට්ටුවෙ ඉඳන් පඩිපෙළ බහින ගමන් මයි ..

" යුන්ගි හ්යුන් !!?" ටේ හ්යුන් විතරක් නෙවෙයි ජිමිනුත් අැස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ මේ වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ..

" හබී මොකද මේ ටේට කෑ ගහන්නෙ "
ජිමින් එහෙම අහන ගමන් ජන්කුක් ළඟට යන්න හැදුවා ..

" ජිමින්ශී !! ඔයා කට වහගන්න මේක අපි දෙන්නගෙ ප්‍රශ්නයක් .."

' ජිමින්ශී ...? එයා කවදාවත් මට එහෙම කතාකරලා නෑනෙ.. ' ජිමින්ට හිතුනා

කාමරෙන් එළියට අාපු තැන ඉඳලම ජන්කුක්ගෙ පස්සෙන් අාපු යුන්ගි මේ සිදුවීම දිහා බලන් ඉඳලා කලබලෙන් පඩි පෙල බැස්සෙ ජන්කුක්ව නවත්තන්න හිතාගෙන
' හත්තික්කෙ මේ යකඅපිව විනාස කරයි වගේ'

ජන්කුක් හිටපු තැනට අාපු යුන්ගි
... "ජන්කුක් ....!!ජන්කුකා.....!!!! "  ජන්කුක්ගෙ උරහිසින් අල්ලලා  එයාව සන්සුන් කරවන්න හැදුවා

"යා !?තමුන්ට පිස්සු හැදීගෙන එනවද .." ටේ හ්යුන් යුන්ගිගෙන් එහෙම අැහුවෙ අැහුවෙ පුදුමෙන් වගේ ..

" ජන්කුක්ශී ...තමුන් නෙ ජන්කුක් ..අැයි එයාට ජන්කුක් කියන්නෙ "
ජිමින් අැහුවා ..

යුන්ගිටත් සිද්ද වුන දේ තේරුනෙ ඒ වෙලාවෙයි ...

" ඕහ්--අහ් හරි හරි ..ම-මමනෙ ජන්කුක් ..." ඒ සිදුවීමෙන් තමයි ජන්කුක්ටත් මතක් වුනේ තමන් දැන් කරන්න අාවෙ මොකද්ද කියලා ...

" තේරුනා නේද යුන්ගි ශී .....තමුන් යුන්ගිශී~ එතකොට මම ජන්කුක් ශී~...හරියට තේරුම් ගනින්..මෝඩයා~" ජන්කුක්ගෙ උරහිස නියපොතු වලින් තද කරන ගමන් යුන්ගි දත් මිටිකාගෙන හිනාවෙවී කිව්වෙ ටේටයි ජිමින්ටයි වෙනසක් නොතේරෙන්න ඕනෙ නිසා ..

" අ-අහ් ..අාව් .තේ-රුනා තේරුනා..."
ජන්කුක් තේරුනා කිව්වට පස්සෙයි යුන්ගි එයාගෙ උරහිස අත අැරියෙ ...
" හි හි මම යන්නම් එහෙනම් .." ජන්කුක් ඉක්මනට එතනින් යන්න ගියේ නළලෙ බේරෙන දාඩියත් පිහදන ගමන් ..

.....

" මේ....ඒක නෙවෙයි ජිමින්ශී~  "

" කියන්න ජන්කුක් "

" අැයි ඔයා කොරගහන්නෙ--මේ ..මම අහන්නෙ මොකක් හරි අසනීපයක් ද?"

" අනේ ඔව් ජන්කුකා ඊයෙ බාත්රූම් එකේ ලිස්සල වැටුනනෙ ...කොන්දමයි අැනුනෙ තාම අැදුම් කනවා වගේ .."
ජිමින් කටත් අනිත් පැත්ත හරවන් කොන්දත් අල්ලන් එහෙම කිව්ව ...

" අනේ ...!!ගොඩක් රිදෙනවද බබා මම අතගාන්නද ...." යුන්ගි කනස්සල්ලෙන් වගේ ජිමින්ගෙන් අැහුවා..

" හෑ !!" ජිමින් යුන්ගි ළඟින් අඩියක් පස්සට තිබ්බා...

" ඔව් ඔව් අතගාලා දෙනවා තමුසෙ හරි අාසයිනෙ ඒවට .....අද උදේ ඉඳන් මට බඩ යනවා ...ඒක දන්නවද තමුන් ..." ටේ හ්යුන් කියාගෙන කියාගෙන ගිහින් අැස් දෙකේ කඳුඵ පිහදගෙන...ගස්සගෙන යන්න ගියා

' හුටා ! ඒ මොකද්ද ඒ වුනේ ....මෙහෙම ගියොත් නම් අපේ පවුලුත් විනාස වෙලයි නවතින්නෙ '
යුන්ගිට හිතුනා ...

යුන්ගි අායෙමත් ජිම්න් දිහා බලද්දියි එයා තමන් දිහා අමුතු සතෙක් දිහා බලන් ඉන්නව දැක්කෙ

' කුක්කු ටිකක්වත් ඉල්ලන්න විදියක් නෑනෙ ...ඉම්හි ඉම්හි ...'

" ජන්කුක්ශී ...කොහෙද ඔයා බලන් ඉන්නෙ ?"

" අහ් ?"
_____________________________

බුව්හහ්හහ්හා









වම්බට්ටක් රැගෙන යන්න ....🍆



😗

MiNSuGa✨

Panda Express[ Completed]Where stories live. Discover now