CHAPTER-8

495 128 143
                                    


"  ටේනු.......!"

" අලේ ...ලොකී හ්යුන්ගී...."

රොකීව දැක්ක ටේනු දුවන් අැවිත් එයාගෙ කරේ එල්ලුනා ....

" ටේනු බබාට හ්යුන්ගිව මතක් උනාද .."

" යැස් ...හ්යුන්ගි  ටේනු ම්විස්ඩ් යූවු සෝව් මව්ච් " ටේනු අත් දෙකෙනුත් රඟපාන ගමන් හුරතල් විදියට කියනකොට රොකී  ටේනුගෙ අත් දෙකෙන් අල්ලන් හිනා වුනා

මේ හැමදේම බලන් පුපුර පුපුර හිටපු යුන්මින් කේන්තියට එයාගෙ අතේ තිබුනු කිචන් එකෙන් අරන් අාපු ලීක්ස් ගහ කාගෙන කාගෙන ගියා..

" අලේ ලොකී හ්යුන්ගි~යැයි යැයි තමයි " යුන්මින් ටේනු කතා කරන විදිය අනුකරණය කරා .. " පියාවත් නෑනෙ උපදෙසක් ගන්න මේ වගේ වෙලාවට සැහ් .."

" ඔයාව පස්සෙ අල්ලගන්නම් බබා .." ටේනු මුකුළු කරන දිහා බලාගෙනම යුන්මින් හිමිට උඩතට්ටුවට යන්න පඩිපෙළ නැග්ගා...

......

" පපා......පපා...." යුන් කෑ ගගහ හැමතැනම ජිමින්ව හෙව්වත් හම්බුන්නැති නිසා එයා ජින් ළඟට ගියා ..

"ජිනී පපා අපේ පපාව දැක්කද..."

" අනේ දැක්කෙ නෑනෙ පුතේ "
ජින් ඒ වෙද්දි හිටියෙ කැඩුනු හැන්දක් අතේ තියාගෙන හදන්න දඟලන ගමන් ..

" පපාව දැක්කෙ නැද්ද...එහෙනම් පියාව දැක්කද .."

" පියා ? අා යුන්ගිද ...නෑ එයාව නම් දැන් පැය ගානකින් දැක්කෙම නෑ අපේ මිනිහත් නෑ කොහෙ හරි අස්සක අවලන්-- අහ් .." ජින් කියන්න ගත්ත දේ ගිලගත්තෙ කියන්නෙ යුන්මින්ට කියල මතක් වුන නිසා ...

" මම යනව ජිනී පපා ..පියාව දැක්කොත් කියන්න මම හෙවුවා කියලා .." යුන්මින් ලෑස්ති වුනේ අාපිට යන්න ...

" පුතේ යුන්...ඔය අපේ පොඩි බල්ලව දැක්කොත් පොඩ්ඩක් එන්න කියන්න හොඳේ ..."

" හරි ජිනී පපා මම කියන්නම්..."
යුන්මින් කිචන් එකෙන් එළියට අැවිල්ලා බිත්තියට කණ තියාගත්තෙ ජින් දැන් කියවන ටික අහගන්න..

" හැන්දක් වත් තියෙන්න දෙන්නෑ කාබාසිනියගෙ පැටියා .. අහුවුනොත් හමගහනව මම...ම්ම්.." ජින්ගෙ රැප් එක අහන් ඉඳලා යන්මින් හිනාව හිරකගත්තෙ බොහොම අමාරුවෙන් .

" හොඳ වැඩේ ගෝත පැටියා ..." යුන්මින් හිනාවෙවී  තමන්ටම මුහුණ ගත්තා.

______________________________

හොසොක් ,ජන්කුක් , යුන්ගි , නම්ජුන් අත්වලින් ඔළුවත් අල්ලන් අවසිහියෙන් වගේ අැවිත් නැවතිලා තිබුනෙ මැන්ෂන් එක පිටිපස්සෙ තිබුනු උද්‍යානෙට ..

" මොකද්ද මේ උනේ .." නම්ජුන් අැහුවම හැමෝම මූණට මූණ බලාගත්තෙ කිසි දෙයක් හිතාගන්න බැරුව ...

" හැඹැයි මේක උනේ අර රැවුලා-- අාර්ග් ..."

"හ්යුන්ග් ...!"

" අායිශ් ..."

" අාව්ච්ච් ..."

තරුණයො හතර දෙනාම අත් වලින් ඔළුව බදාගෙන බිම ඉඳගත්තෙ අායෙමත් කලින්ටත් වඩා ඔළුවෙන් අැදුම් කන වේදනාව දැනුන නිසා ..
වේදනාව වැඩි කමටම හතර දෙනාම සිහි නැතුව අැදන් වැටුනා ..

_____________________________

FOXY✨

Panda Express[ Completed]Where stories live. Discover now