CHAPTER-5

556 134 308
                                    


✨Valentines special ✨

Namjin

ජින් අැඳේ නිදියන් ඉන්නකොට නම්ජුන් හිටියෙ කාමරේ මුල්ලක ගුලි වෙලා ..

" අහ්ම්...ඒක නෙවෙයි ..ත-තමුන්ට..රිදෙනවද .." ජින් එහෙම අැහුවෙ නම්ජුන්ගෙ නිල් වෙලා තියෙන තුවාල දැක්කම දුක හිතුනු නිසා ..

"ම්ම්ම්....ගොඩක් .."නම්ජුන් කටත් අනිත් පැත්ත හරවන් ඔළුව වැනුවෙ පොඩි එකෙක් වගේ ....

" අයිගෝ කෝ එන්න මගෙ පොඩි එකා .." ජින් අැවිත් නම්ජුන්ගෙ තොල් වලට පෙක් එකක් දීලා හග් කරගත්තා ...
ඒ වෙලාවෙ නම්ජුන්ගෙ මූණෙ තිබ්බ කුප්ප හිනාව ජින් දැක්කෙ නැත්තෙ එයාව හග් කරන් හිටපු නිසා ...

.....

" දන්නවද අද අර පොඩි යකා බැල්කනියෙන් බිමට පනින්න හැදුව කියලා " ජින් කිව්වෙ හග් එක අතරෙමයි ..

" ම්වෝ !!" නම්ජුන් ජින්ගෙ තුරුළෙන් අෑත් වෙලා කෑ ගැහුව ...

" අැයි පුදුම වෙන්නෙ තමුසෙගෙ මැටි කමයි කාබාසිනිය කමයි තමයි ඔය පිහිටල තියෙන්නෙ ..." කිණ්ඩියට වගේ එහෙම කිව්ව ජින් නැගිටල ගිහින් අැඳේ හාන්සි වුනා ..

" ජිනී ........" නම්ජුන් කතා කරත් ජින් අැහෙන්නැති ගානට අැස් දෙක වහගෙනම හිටියා ..

" බබා අද වැලන්ටයින් ඩේ එක .."

" ඉතින් ...මට මොකෝ ..." ජින් අැස් දෙක වහගෙනම කිව්ව ...

"අපි දෙන්න මුකුත් විනෝද වෙන දෙයක්වත්--". නම්ජුන් අැඹලය වගේ ජින් නිදියන් හිටපු අැඳට නැග්ගෙ ජින්ව අල්ලන්න බලාගෙන....

" සෝස් පෑන් එකෙන් තව පාරවල් දෙක තුනක් කන්න බලාගෙන අල්ලනව ..."

" අනේ දුෂ්ට වෙන්නෙපා  බබා .....මම යන්නම් එහෙනම් ..." නම්ජුන් යන්න ලෑස්ති වුනත් ජින් එකවරම නැගිටලා නම්ජුන්ගෙ තොල් අල්ලගත්තා ...

"කොහෙද යන්නෙ..." ජින් සරාගී විදියට අහනකොට අායෙමත් නම්ජුන්ගෙ කුප්ප හිනාව මතුවුනා ..
" අාදරෙයි ඔයාට නම්ජුන් .."කිව්වා

" මාත් අාදරෙයි හබී ..."

_______________________________

Taekook

" අහ් කුකී ...." ටේහ්යුන් යටි තොලත් හපාගෙන ජන්කුක්ගෙ යට කෙඳිරිගෑව

Panda Express[ Completed]Where stories live. Discover now