CHAPTER-25

451 99 75
                                    

නිස්කලංක  සතියක් ඔහේ ගත වෙලා ගියා.

පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ශන් එකේ වැඩිහිටියො ටික චැන්යොල්ගෙයි බෙක්හ්යුන්ගෙයි වෙඩින් අැනිවසරි එක සමරන්න ක්ලබ් එකකට අැවිත් හිටියෙ පොඩි ළමයින්ව රෝස්ට බලාගන්න භාර දීලා .ඊට අමතරව ලිසා , කායි වගේම ලූකසුත් පාටි එකට අාපු කට්ටිය අතර වුනා .

කට්ටිය නයිට් ක්ලබ් ටේබල් එක වටේට සෝෆා එකේ ඉඳගෙන පාටි එක සමරමිනුයි හිටියෙ

ඒ වෙද්දි හරිම සිහියෙන් හිටියෙ ජින් සහ යම්තාක් දුරට මත්වෙලා හිටි හෝසොකුත්,බෙක්හ්යුන්, යුන්ගි  විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ වෙද්දි හරිම සිහියෙන් හිටියෙ ජින් සහ යම්තාක් දුරට මත්වෙලා හිටි හෝසොකුත්,බෙක්හ්යුන්, යුන්ගි  විතරයි. ජන්කුක් ටේහ්යුන් දෙන්නම  බීලා වැඩි වෙලා එකිනෙකාගෙ ඇඟවල් උඩ හතරගාතේ දාලා හිටියා

" ගෙහ්--ගෙදර හිටිය රෝසා කැකුළහ්...රෝසා .....කොමළහ් මුකුළු දාපු ....සුටි සෝසා ..මාත් එක්ක හරි යාළුයි සෝසා ..." බයිට් එක
ඇතුළෙ සම්පූර්ණයෙන්ම අත දාගෙන මේසෙට ඔළුව තියන් සින්දුවක් කිය කිය හිටපු කායි එක සැරේට ජිමින්ගෙ නම කියලා කෑ ගැහුවෙ ජිමින්ට බිබී හිටපු විස්කි  ටිකත් ඉස්මොල්ලෙ යවලා

".ජිමින්ඊඊඊ....!"

"අයියෝ හ්යුන් මොකද අනේ කෑ ගහන්නෙ ...."

" කෝ මගෙ රෝස් නංගියා ....අහ්හ්හ්හ් "

" රෝස් ගෙදර ඉන්නවා කිව්වා ළමයි බලාගන්--" ජිමින්ට කතාව ඉවර කරන්න හම්බුන්නැත්තෙ නම්ජුන් කෑ ගහන්න ගත්ත නිසා

" උ-උඹ..ලා ..දන්නෑ...යකුනේ ..මම මෙහෙම දැන් ...මෙන්න මෙයාගෙන්..* හික්* ගුටි කකා හිටියට "සෝෆා එකේ හතරගාතෙ දාන් හිටපු නම්ජුන් කිව්වෙ ජින්ව පෙන්වමින්"සැ-සැඟවුනු දක්ෂතා ගොඩක් තියෙන ම්නිහෙක් .."

" බුව්හහ්හහ්හා ...අඩෝ සිරාවට " කායි මහ හයියෙන් හිනා වෙන ගමන් නම්ජුන්ගෙ කරට අතදාගෙන අැඟට බර වුනා " මොනාද දැන් ..උඹේ ..සැඟවුනු මෙව්වා ...මන් අහ..අහන්නෙ දක්සතා"
නම්ජුන් කරේ කායි දිහා බලන් පිස්සුවෙන් වගේ හිනා වෙන්න ගත්ත එක ..." මන් දන්නෙත් නෑ ඕයිහ්...ඒව සැඟවිලානෙ තියෙන්නෙ.."
ඒක අහපු ගමන් ජින් නම්ජුන්ගෙ ඔළුවට අතින් පාරක් ගැහුවම අනිත් අය මහ හයියෙන් හිනා වෙන්න ගත්තා

" නවත්තගනිල්ලාාාා.......!" චැන්යොල් කෑ ගැහුවාම එක වරම හැමදේම නිශ්ෂබ්ද වුනේ මීයට පිම්බා වගේ .
" * හික් * ඊයෙහ්..අපේ බ්...බ්..බෙක් කිව්වා එයාට පර්සන..න..ල් ස්පේස් එක මදියි කියලා ...හරි! මන් කර ව්-වැඩේ ගෙදරින් එලියට දාලා දොර වැහුවා ...දාලා කිව්වෙ බේබි....මිදුලේ ස්පේසස් ගොඩාරියක් තියෙනවා ..* හික්*  ...යූ හ්-හෑව් සෝ මෙනි ස්පේසස් නව් ....බුහ්හහාා"
ඒක කියලා චැන්යොල් එක්කම කට්ටිය හිනා වෙන්න ගත්තම බෙක්හ්යුන් අසූ හාරදහට රවන ගමන් ඉස්සරහ තිබ්බ විස්කී වීදුරුව බීගෙන බීගෙන ගියේ ජිමින් ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලන් ඉද්දි ...

' ඉදකින් මෝඩ මිනිහ බිව්වට මොකද ඒව නම් හොඳට මතකයි '
බෙක්හ්යුන් හිතුවා.

කට්ටිය ගෙ විකාර බලලම හති වැටිල හිටපු නිසයි හෝසොක් යුන්ගි එක්ක බා කවුන්ටර් එකට ආවෙ.
" අම්මෝ තව ටිකක් එතන හිටියනම් පිස්සු වැටෙනවා .." බා ටෙන්ටර් ගෙන් ජූස් එකක් ඉල්ලගත්ත හෝසොක් යුන්ගිට කිව්වෙ ඩාන්සින් ෆ්ලෝ එකේ පිස්සුවෙන් වගේ රෙදිත් ගලවන් නටන කට්ටිය දිහා බලාගෙනයි දිහා බලාගෙනයි .

" හ්ම්ම්ම්ම් ..." ඒ විදියට උත්තර දුන්නා යුන්ගි බා කවුන්ටර් එකෙන් හිදගත්තා .

" සර් මොනවහරි ..ගන්නවද " බා ටෙන්ඩර් අහද්දි යුන්ගි අතින් සන් කරේ 'එපා' කියන්න ..
වෙනදට කරටි කැඩෙන්න බා' එකට ....ඇවිත් බොන යුන්ගිට එදා මොකද්දෝ හේතුවකට 'අද බීලා බෑ 'කියලම හිතුනෙ ඇයි කියනෙක ගැන එයාටත් පුදුමයි.
හෝසොක් නම් කොහොමටත් වැඩිය මත් වෙන කෙනෙක් නෙවෙයිනෙ..

" නිදිත් මතයි බන් ..." යුන්ගි ඇනුමක් හරිමින් හැරුනෙ හෝසොක් දිහා වට
...හෝසොක් හොල්මනක් දැකල වගේ බය වෙලා එකම පැත්තක් දිහා බලන් ඉන්න හැටි දැක්කම යුන්ගිත් භය වුනා.." හෝසොක්?......කොහෙද බන් ඔය බලන්--" එහෙම කියමින් හෝසොක් බලන් හිටිය ඩාන්සින් ෆ්ලෝ එක දිහා බලපු යුන්ගි ආයෙම ඇස් පිහදාලා ඩාන්සින් ෆ්ලෝ එක දිහා බැලුවෙ දැක්කෙ ඇත්තකමද කියල තහවුරු කරගන්න ..

" තෝ අවලන් හිපාටු &##£√## ජැක්සේනයා ...!!!"

______________________________

ඔන්න මන් පොරොන්දු ඉෂ්ට කරා
evinq_okwaho
ජැක්සේනයා
😂

MiNsUga✨

Panda Express[ Completed]Where stories live. Discover now