මං - අපිට එයාලව හම්බුනා නේද සැන්ඩියෝ!😁
සැන්ඩි - හම්බුනා !!😣 ඔව් ඔව් හම්බුනා...මං කියන්නෙ නෑ ඉතින් හම්බුන විදිහ!😣ෆොටො එකක් බැලුව කාලයක්,විවර්ස් එකට ගියපු කාලයක්,වීලයිව් එකට ගියපු කාලයක් මතක නෑ !!😪😒 මගුලක් කියවනා!!
මං - හරි හරි ඉතින් ඔච්චර කේන්තියෙන් අඩන්න එපා!😁😂
ලක්z - මේ...ඔය දෙන්නා ඕක ඉක්කමනට පිහිදාලා ඉවර කරන්න!!
කේශෝ - ඔව්,යකෝ කියව කියව ඉන්නේ!!
කෝඩි - 😂 උන්ට කියලා වැඩක් නෑ
බිම්ස් - 😂😂
මායි,සැන්ඩි - පල යන්න!!😒🔪
සැන්ඩි - හරි හරි ලක්z යෝ...
මං - තව ටිකයි...
ලක්z - ම්ම්...ඉක්මනට !! එයාලා ලගයි කිව්වා..
හ්ම්...💔
2021 අලුත් අවුරුද්ද ලැබුවා විතරයි අපිටත් ඒක අලුත් අත්දැකීම් ලැබුන,කාර්‍යබහුල,ඒවගෙම ඔව්...ප්‍රසිද්ධ පුදුම අවුරුද්දක් බවට පත් උනා..ඇත්තම කිව්වොත් හිතා ගන්න බැරි සති දෙකක්.ඔව් ඔව් අපි ඉතලි වලට ඇවිත් දැන් සති දෙකක්.ප්‍රසිද්දියෙ තරම කියන්නෙ මුල සතියෙ දවස් දෙකේ අලුත් අවුරුද්ද සමරන්න විතරයි නිදහස තිබ්බේ...ඇයි කියලද අහන්නේ??මොකද ,එක දිගට සාකච්ඡා ,ලෙකචර්ස් වලට පිස්සු හැදිලා වගේ අරකෙන් මෙකෙන් තියන හැම මගුලෙන්ම අපිට එන්න කියනවා ඉවරයක් නැති උනා.අන්තිමට අපිට ඉතලි රජයෙන් රජයේ නියෝජිත මහාචාර්ය පදවිත් දුන්නා!ඒ මොකද කිව්වොත් අපි ඉතලි රජය නියෝජනය කරමින් අනිත් හැම රටකටම ගිය නිසා.ආඅ..ගියෙද...ඔස්ට්‍රෙලියා,ඉංගන්,චයිනා,කැනඩා...තව..ම්ම්...ඩුබායි...තව යන්න ඇති මට මතක නෑ කොහොම හරි අපි ඔය හැම රටකටම ගියේ ලෙකචර්ස් වලට.ඊගාවට අපිට එලියට බහින්නවත් ආමාරු තත්වයක් උදා උනා.අපි එලියට බැස්ස ගමන් මොකෙක් හරි කැමරාවක් උස්සන් අපේ ඉස්සරහින් පාදූර්බූත වෙනවා.ඔව්,අපි කට්ටියම හිටියෙ සසර කලකිරිලා වගේ.හැයි හප්පා කිසි නිදහසක් නැතිව ගියානේ.කොහොමහරි අන්තිමට සති දෙක්කට පස්සෙ අපිට පොඩි විවේකයක් ලැබුණා.අපි පට්ට හැපී එකෙ ඩොම් එකේ පිස්සු නට නට ඉද්දි අද උදෑසන කොහෙද මංදා ගියපු ඔස්කා අපි දවල්ට කාලා,හවස තේ බොනකම්ම කතා කලේ නෑ.එකපාරට මල්ලිට කතා කරලා කිව්වා ඩොම් එක අස්කරලා තියන්න එයත් එක්ක වැදගත් අමුත්තෙක් එනවා කියලා.ඉතින් අපිත් ටකාස් ගාලා ඩොම් එක අස්කරන්න ගත්තා.මායි සැන්ඩි යි බඩුවල දුවිලි පිහිද පිහිද හිටියේ ...ඒවෙලාවෙ තමයි අපේ නෝන්ඩි ගේ හචිස් ගිහින් රතුවෙලා තිබ්බ මූන තවටිකක් රතු කරන්න මං අර විදිහෙ දෙබසක් එන්ටර් කරේ.අනිතිමට ඒක නතර උනේ කොහොමද කියන්න ඔයාලා දන්නදනේ.
ВЫ ЧИТАЕТЕ
WINGS ||Complete||
Фэнтезиමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...