You.....you are my universe ...and I.....
අක්කේ ඔයාට call එකක්.....මල්ලි බෙරිහන් දෙන්න ගත්තේ මම bathroom එකේ හිටපු වෙලාවේ.
බලන්න කවුද කියලා....මම එනවා..
පොඩි අක්කා.......
Phone එකේ Ringing tone එක දිගටම සද්දෙන් ඇහෙද්දී මල්ලී ආයි කෑගැහුවා.
එයා මොකද මේ අවෙලාවෙ....හැබැයි ඉතින් එයාට අපිට කතා කරන්න වෙලාවක් කියලා එකක් නෑනේ....හිත හිත මම bathroom එකෙන් එලියට ඇවිත් ටිකක් ඉක්මනට phone එක ලගට ගියේ call එක ,එකදිගටම වැදුන නිසා...හදිස්සියක් ද,දන්නෙත් නෑ කියලත් හිතුන හින්දයි...
Hello..helloo පොඩි අක්කේ මොකද ..අවුලක් ද?
නැහැ..නැහැ...ඔන්න ප්‍රතිඵල ඇවිත් ...කෝ,මේ ඔයානේ...මල්ලී...මල්ලීකෝ එයාට දෙන්න...
එයාගෙ කටහඩේ හදිස්සියකුයි,සතුටකුයි, ජයග්‍රාහී ගතියකුයි එකට මිශ්‍ර වෙලා තිබුණු හින්දයි,මම bathroom එකේ ඉදන් ආපු හින්දයි,වෙන්න ඇති එයා කියන්නේ මොකක් ගැනද කියලා හිතා ගන්නවත් මට බැරි වුණා.
මොකා!හෝව්...හෝව්...පොඩ්ඩක් ඉන්න ...මොකේද ප්‍රතිඵල ආවේ...අනිත් එක ඇයි මල්ලිට දෙන්න කියන්නේ...මටත් කියන්න..
යකූ....ඔයාට වඩා මේක වැදගත් මල්ලිට. phone එක speaker දාලා එයාට දෙන්නකෝ මම කියන්නම් ඔක්කොම ....
මගේ කටින් මල්ලී කියලා කියවුන නිසා එයා මං ගාවට ඇවිත් "මටද?මෙහෙ දෙනවකො!" ගගා මගෙ වටේ කැරකෙන්න ගත්ත එයාගෙන් බෙරෙන්නත් බැරි හින්දයි,පොඩි අක්කා මට විතරක් පණිවිඩේ කියන්නේ නැති හින්දයි මම phone එක speaker දාලා මල්ලිට දුන්නා.
මොන කෙහෙල් අලයක්ද මන්දා...ආආ..
Hello...මගේ phone එකද?ආආ..ඒක බැටරි බැහැලා off වෙලා..කියන්න...මොකද්ද වෙලා තියෙන්නේ.............මොකා!ඔයා ඔය ඇත්තමද කියන්නේ...මම...මම අනේ දෙවියනේ!!!මට මේක විශ්වාස කරන්න බෑ .....හ්අ........හරි, ඔව්..මම කියන්නම් අක්කට..හරි..හරි..
එහෙම කියලා call එක cut කරලා ඇස්වල කදුලු පුරවන් හිනා වෙවී ,මෙලො හසරක් තෙරුන් ගන්න බැරිව හිටිය මට මෙහෙම කියුවා,(ආආ..අමතක වුණා...මගේ අතින් ගත්තා විතරයි ,මල්ලී phone එකේ speaker off කලා!)
ESTÁS LEYENDO
WINGS ||Complete||
Fantasíaමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...