ආරාධිත අමුත්තෝ (Part 2).

26 8 42
                                    

BTS!!!!!

නියමයි මට හිතෙන්නේ මටත් දැන් හොදටම පිස්සූ!අර මොංගල් ඩබල් හතර එක්ක ඉදලා මටත් පිස්සු හැදිලා!!හයියු...!!දැන් සමාජෙට යන්නෙ කොහොමද?පිස්සියෙක් වෙලා?!ඒත්....පොඩ්ඩක් ඉන්න..හීන....කවදාවත්..පාට පාටින් පෙන්නේ නෑ!!! එතකොට...

ඔස්කා - ක්හම්...ආම්....සමාවෙන්න....ඇතුලට එන්න...ම්ම්.....☺️ මිස්ටර් BTS..😁

මොකද්ද?? දොර එක අතකින් අලගෙන හිතෙන් වෙලා තියෙන දේ ගැන අවසන් නිගමනයකට එන්න හද්දිම...ඔස්කා උගුර එහෙම පාදගෙන මාව දොර ලගින් අයින් කරලා ඇවිත් හිටිය අයට...මොකා මිස්ටර් BTS 😂 ඒක ඇහුන ගමන් මං හරි සිහියට ආවා වගේම මට තෙරුනා මේක සැබැවක් කියලා.මිස්ටර් BTS 😂 නරකම නෑ 😂 මගේ එලියට පනින්න හදන හිනාව මං බොහොම අමාරුවෙන් හිර කරගෙන ඔස්කා දිහා බැලුවෙ " ඔයත් පට්ට වැඩතමයි කරන්නෙ" වගේ බැල්මකින්.එයා පානියක් දැම්මා.😂

එතනින් එයාලගේ ලීඩර් කිම් නැම්ජුන් එයා ඉස්සර වෙලා ඇවිත් හරි ලස්සනට හිනා වෙලා අචාර කරලා"ඒකට කමක් නෑ කියලා කිව්වා" අනිත් කට්ටියත් හිනා වෙලා අචාර කලා.හම්මා..ඒ හිනාවල් වාවා පට්ට ලස්සනයි ඇත්තටම මට මෙහෙමනම් අර මගෙ ආමි ෆ්‍රෙන්ඩ්ස් හතරට හාර්ටූ ලෙෆ්ට් වගේ ඇති🤭.ඊලගට
කට්ටියම ඇතුලට ආවා....එයාලා...කවුරුත් කතා නෑ මං හිටියේ දොර වහන ගමන්...BTS ලත් හිටගෙන අනික් ඈයියෝ ටිකත් හිට ගෙන....මූනට මූන බලන් ඉන්නවා😂...නෑ නෑ BTS ලා එහෙම වැඩි වෙලා හිටියෙ නෑ.

කිම් නැම්ජුන්(දැන් ඉතින් ඔය නම දන්නේ කොහොමද හිතන්න එපා BTS ලගේ මහා මොල කරු නොදන්න කෙනෙක් නෑනේ මගේ මල්ලිත් දන්නවා ) - ම්...ඉතින්,මං හිතන්නේ අපි හැමෝම ඉදගත්තා නම් හොදයි..(සාවෑව් ඒ කටහඬ 🤩)

ඔස්කා - ආඅ....ඔව් ඇත්තෙන්ම...

සැක් ලැජ්ජාව බාල්දියෙන් එකයි.ඔස්කාගෙ මූන තප්පරේට රතු උනේ ලැජ්ජාවට.හැමෝම ඉදගත්තා.ඔස්කායි,මායි,ලක්zයි නම් සමාන්‍ය තත්වයට පත් වෙලා හිටියේ.

කිම් සොක් ජින් - ඔයා...මිස්.ඔස්කා වෙන්න ඕන ?මං හරිද? ☺️

ඔස්කා - ඔව්...මිස්ටර්.ම්ම්ම්

කිම් සොක් ජින් - කිම් සොක් ජින්...ජින් කියලා කියන්න...☺️(අනේව් වොයිස් එක 🤩 ස්වීට් හද්දෙයියනේ ඇත්තටම !!🤩)

WINGS  ||Complete||Where stories live. Discover now