තටු ?? .4️⃣

56 14 113
                                    

මොන.....මටනං බෑ දැන් මේ රෙද්ද කරන්න !!!යාආආඅ....සෙද්ද!!එකම හීනේ??!!ඇයි මෙහෙම වද දෙන්නේ??හයිගෝ....!!

ඔව්නෙ අනේ,අදත් මට උදේ පාන්දර හැරෙන්න උනා!ලක්z හින්දා නෙවෙයි....සෙද්දෙ හීනයක් නිසා!!
මං හොදට හරිබරි හැගිලා ඇදෙ ඉදගත්තා.ඒත් එක්කම මට මතක් උනේ ඊයේ රෑ වෙච්ච සීන් එක.අම්මෝ!!! 😲 තව පොඩ්ඩෙන් සිරාවට අපි පිච්චිලා මැරෙනවා!!ඊයේ ඒ මොකද්ද උනේ කියන එක මගේ මල්ලි,ඊයේ රෑ අපිට උත්තරයක් දුන්නෙ නෑනේ!හ්ම්....මං වෙලාව බැලුවා...හ්ආ....5.30 දැන් එයා ඇහැරිලා ඇති හැබැයි නේත??ම්ම්ම්ම්.....

ආආආ.....නිදිකුම්බරී නැගිටලා....අද මොකද මං එන්නත් කලින් නැගිට්ටේ ආආ...

මං හිත හිත හිටියෙ කාමරෙන් එලියට යන්න.ඔන්න ඒත් එක්කම මගේ අතිජාත මිතුරිය ඇවිත් මාව ඇහැරන්න.

එයා වතුර කෝප්පෙකුත් අතේ තියාගෙනයි හිටියෙ!

හම්මෝ!!හොඳ වෙලාවට මං නැගිටලා හිටියෙ නේද ලක්z යෝ...නැත්තං ඉතිම් ඔයා මට කිසිම අනුකම්පාවක් නැතුව ඔය වතුර එකෙන් දමලා ගහනවනේ!!ඇත්තට,ඔයාට මට එහෙම කරන්න දුක නැද්ද??හෑ හෑ කියන්න කියන්න...??!!

අයියෝ....පිස්සු කියවන්න එපා මෝඩ අලේ!!හ්ආ....මට දුක නෑ ඔයාව එහෙම වතුර ගහල ඇහැරවන්න.මොකද මං ඔයාව එහෙම ඇහැරවන්නෙ නරක දේකට නෙවෙයි නේ....හුම්!!තෙරුනාද මැටි අලේට?!

අන්න අන්න නියම වචනේ ලක්z 😂😂 අපේ වියොට හොදටම ගැලපෙන නම් ඔයා තමයි දාන්නේ.මැටි....අලේ.....ගුම්මොනිම්!!

හප්පෝ!තො මොකද මගේ කාමරේට ආවේ...නොන්ඩි සැන්ඩි යා!?

ඔය දෙන්නා මොකද කරන්නෙ කියලා බලන්න ආවේ....පල යන්න මැටි අලේ....මං නොන්ඩි නෑ හරිද??!!!😒🔪

හා...එතකොට ඔයා නොන්ඩි නෑ හරි හරි ඇත්ත තමයි...ඔයා නෝන්ඩි නේත?😏😂 අමතක උනා බබා..😂

පල යන්න හෝහපුට්ටා!!

ගස් ගෙම්බා!!

උරුලෑවා!!!

එළදෙන !!!(හැබැයි ඒක කිව්ව එක ගැන මං පසුතැඋනා...මොකද ඒක එළදෙනට අපහසයක්!සොරි එළදෙන😪)

ඒයි!!!නවත්තන්නයි කිව්වෙ දෙන්නට!!වියෝ.....සැන්ඩි නවත්තන්න අනේ!!

WINGS  ||Complete||Donde viven las historias. Descúbrelo ahora