Friend Zone [4]

11 5 23
                                    

Unknown pov

කාරම පෙන්නපු සිද්ධියෙන් පස්සේ බිටිඑස් ලා සහ ගැහැනු ළමයි කොටස් දෙකකට වෙන උනා.බිටිඑස් ලා ගාර්ඩ්න් එකට ගියා ,කෙල්ලො ටික උඩ තට්ටුවේ ඔස්කාගේ කාමරේට සෙට් උනා.දැන් අපි පොඩ්ඩක් බිටිඑස්ලගේ පැත්තෙන් මොකද උනේ කියලා බලමු.

Jungkook 's pov

නැම්ජුන් - ආ....මේ ඉන්නේ පොඩි එකා...

ජින් - ඕ,මෙහෙ එනවා...මෙකා තමා ඔක්කොටොම මුල!

ටෙයොන් - යායා...හෙයොන්ලා ඔහොම කෑ ගහන්න එපා

ජිමින් - ඒකනේ හෙයොන්ලා අර කෙල්ලොන්ට ඇහෙයි ....

ජේහොප් - අනික හෙයොන්ලා ජන්කුකා අපිව උනන්දු කරපු දෙයින් නරකක් උනේ නෑනේ ....මල් වගේ කෙල්ලො ටිකක්

යුන්ගි - ඒක ඇත්ත ,හැබැයි අර ජැස්මියා යි,සැන්ඩි යි,කේශො යි ,සෙමි යි නම් ටිකක් ....අම්...දගයි ? ඔව් ඒවගේ

ජිමින් - ඕමෝ යුන්ගි හෙයොන් ඔයා තමා හොදටම කරන්නේ

යුන්ගි - යායයා පිට ගහන්න එපා තාරා පැටියෝ

ජිමින් - ආයිශ්!! හෙයොන් !! මට තාරා පැටියා කියන්න එපා!!

යුන්ගි - මම නෙවේ කියන්නේ ආමිලා 😂

ජිමින් - ඒ එයාලා මේ ඔයානේ හෙයොන් !!

යුන්ගි - හ්ආ,එතකොට ආර්මිලා එහෙම කිව්වට කමක්නැද්ද?!

ජිමින් - ඕ!

ටෙයොන් - ඇයි කොටෝ ඔයා ඔහොම ආ? යුන්ගි හෙයොන් දෙයි ඔයාට උඩින් යන්න

ජින් - අනේ මේ දැන් ඔය විකාර නවත්තනවද?!

නැම්ජුන් - ඇත්තටම ජින් හෙයොන් මට දැන් තාත්තෙක් වෙන එක එපා වෙලා තියෙන්නේ

ජින් - ඇහුනද ?? ආ දැන් ඉතින් මට මගේ නැම්ජුනාගේ බබෙක් බලන්න වෙන්නෙත් නැහැ

ජන්කුක් - අයිගෝ! ජින් හෙයොන් අඬන්න එපා අනේ බොරුට නැම්ජුන් හෙයොන් ඔය කිව්වට ළමයි සෙනාවක් හදලා තමයි නවතිනේ

ජින් - හරි,(හූස්...බොරුවට අඩලා හොටුත් ඇවිත් සැක්) ඔව් ඒක පස්සෙ බලා ගමුකෝ දැන් පොඩි එකෝ ඔහේ තමා මේවට මුල කියන තැනනේ අපි හිටියේ - -

WINGS  ||Complete||Tempat cerita menjadi hidup. Temukan sekarang