Friend Zone [3]

17 4 12
                                    

වියෝ'ස් pov

නැම්ජුන් - අපි....ඉන්නවා

හොදයි... ඔය වචන ටික ඇහිච්ච ගමන් ඇතිවෙච්ච නිහඩතාවය වගේ නිහඩතාවයක් අයේ සෑහෙන්න කාලෙකින් අපේ කස්ටිය අතර ඇති උනේම නැහැ.අන්තිමට දැඩි නිහඩතාවය බිදලා ඔස්කා කතා කලා.

ඔස්කා - ම්..හොදයි...කොච්චර කාලෙකටද? මම අහන්නේ මේ ඔයාලා--

ජින් - සති දෙකක් වගේ උපරිම..

ජෙහොප් - කමක්නෑ නේ? අපිට එකතු වෙලා විනෝද වෙන්න පුලුවන් 😀

අමි - ඕ,මොනා කියනවද ඔප්පා කිසි අවුලක් නැහැ....😊 එහෙම නේද ?!

අමි අපි හැමෝම දිහා මාරුවෙන් මාරුවට බැලුවේ ඇස් දෙකේ බලාපොරොත්තු දල්වාගෙන කියන එක අපි හැමෝටම පෙනුණා.සැන්ඩි ගෙයි,සෙමිගෙයි ,කේශො ගෙයි කට දෙපැත්තෙන් කෙල වැක්කෙරෙනවද  කොහෙද .(ඇත්තටම එහෙම උනේ නැහැ )  අයෝ උනත් හිටියෙ අමි වගේ තමයි.කොහොම කරත් අන්තිම තීරණය ඔස්කා අතේ නිසා හැමෝම එයා දිහා බැලුවා.

ඔස්කා - ඇ...ඇත්තටම කිසිම අවුලක් නැහැ...(මේ වෙලාවේ කෙල පෙරපු අය උඩ පැන පැන නටන්නෙ නැතුව හිටියේ හෙන අමාරුවෙන්.) අම්....මම හිතන්නේ කරන්න තියෙන හොදම දේ තමයි ඔයාලා (ගැහැනු ළමයි දිහා බලාගෙන) තමන්ට කැමති කෙනාව ඔයාලගේ කාරම වලට ලගම කාමර වලට එක්කගෙන යන එක.ඒකට කමක්නෑ නේද?

එයා ඇහුවේ බිටිඑස් ලගේන්.(ගැහැනු ළමයි ටික හිටියේ හුස්ම හිර වෙලා මැරෙන්න ඔන්න මෙන්න වගේ.)

ජින්,නැම්ජුන් - අවුලක් නැහැ.

ඔස්කා - හරි එහෙනම්....එයාලට කාමර පෙන්නන්න.

හැමෝටම හිනා වෙලා කෙල්ලොන්ට එහෙම කියපු ඔස්කා කෑම මේසෙන් නැගිට්ටා.ඒත් එක්කම වගේ නැම්ජුන් ,ජින් එක්ක කොල්ලෝ ටික නැගිට්ටා. මට එහා පැත්තේ හිටපු සෙමිගේ ඔලුවට එකක් මම ගැහුවා එයා සැන්ඩි ට ගැහුවා සැන්ඩි කේශො ට ගැහුවා අමිටයි,අයොටයි ගහන්න කලින් එයාලා නැගිට්ටා.ඊට පස්සේ ඔස්කා - නැම්ජුන් ව,අමි - ජෙහොප් ව,සැන්ඩි - ටේව ,කේශො - ජිමින් ව,අයෝ - ජින්ව ,සෙමි - සුගාව එක්කෙගෙන ගියා කාමර පෙන්නන්න.මම අර අලි හාවෙක් වගේ ඉන්න එකාව(ජන්කුක් ) එක්කගෙන ගියා.

ඔයාලට කියන්න ඔන්න ඔය තීරනෙන් පස්සෙ තමයි හැමදේම වෙන්න ගත්තෙ.ඔස්කා ඇයි එදා එහෙම කලේ කියන එකට අදටත් එයාට හරි උත්තරයක් නැහැ .

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

හේයි ..... කාලෙකින් නේද? කතාව අමතක ඇති අනිවාර්‍යෙන් ......මටත් එහෙමයි ටිකක්.....අද ඉදන් පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්නම්...මට සමාව දීලා මතක් නැත්නම් ආයි කියවන්න මුල ඉදන් හොදේ....😪❤️

Love you ❤️

WINGS  ||Complete||Where stories live. Discover now