Friend Zone .9️⃣.[1]

17 5 41
                                    

වියෝ 'ස් pov...

හම්මෝ ඒක !!!ඒක පිස්සුවක් තනිකර පිස්සුවක්!!!!

ඇත්ත!!!සහතික ඇත්ත සැන්ඩියා!!!

මටනම් තාම හිතාගන්නත් බෑ සෙමියා මං කරපු දේවල් !!

😂 අම්මෝ හැබැයි මොනා උනත් ඔයා තමා සෙමියා හොදටම කරේ 😂

පල යන්න කේශො !! මම නෙවේ ඔයා තමා හොදටම කලේ 😂

😂 මම නම් කියන්නේ ඔය කවුරුත් නෙවෙ හොදටම කලේ අමියා 😌😂

යායායා අනේ වියෝ ඇති අනේ !!!

😂😂😂 ගහන්න එපා අමි බබා! පපා බේරගන්න .ඒයි අයෝ එපා !! අනේ මෙන්න පස් දෙනෙක් එකතු වෙලා එක අහිංසක් ළමයෙක්ව මරන්න හදනවා!!!

😂😂😂 කොට්ට වලින් ගැහුවා කියලා ඔයා මැරෙන්නේ නෑ

ඒක ඇත්ත අයෝ අහුවුනු වෙලාවේ හොදට ගහන්න ඕන මෙයාට

ආඅ..ඒම..ද සැන්ඩියා මං බලාගන්නම්කො ඔයා ගැන පස්සේ!! යායා නවත්තන්න !! අනේ!!!

😂😂😂😂

ඔව්,මේ අපි දැන් ඔය ඉන්නේ හොටෙල් එකට ඇවිල්ලා වොශ් දාලා කාලා බීලා නිදාගන්න ඒම ලෑස්ති වෙලා.ඔස්කා කවුද මන්දා එයාට කතා කරලා හදිස්සි වැඩකට එලියට ගියා .සාමකාමී ලෙස ප්‍රොග්‍රෑම් එක ගැන කතාකර තමයි හිටියේ.ඒත් වැඩිවෙලා ඒක තිබ්බේ නෑ කියලා ඔයාලා තෙරුම් ගත්තා මං හිතන්නේ.අපි දවස් දෙකකින් යන්න ඉන්නේ ආයි ඉතලි.මං මේ දවස් ගෙවෙනකන් බලන් ඉන්නේ ආයි ඉතලි යන්න.අනිත් අයට මට තරම් හදිස්සියක් නෑ.💔

අපොයි දෙයියනේ ඔය මොකද ඔය???!!! මං නැති ටිකට මුලු ඇදම විනාස කරලා!! ඔය කොට්ටේ පුලුන්!!!හැමතැනම!!! මගේ කාමරේ!!!! අස් කරලා මිසක් එක්කෙනෙක් වත් නිදා ගන්න යන්න බෑ!!!

(මේකයි අපි හිටියේ ඔස්කාගේ කාමරේ💔)

ඔස්කගේ කෑගැහිල්ලට මගේ ඇගේ නැගගෙන මට කොට්ට ප්‍රහාර දියත් කර කර හිටපු ත්‍රස්තවාදීන් සෙට් එක ගැස්සුන පාර උඩ ගිහින්  වහලේ වැදුනේ  නැති ටික විතරයි 😂😂💔 ඔස්කා කියන්න දේකුත් තියෙනවා එයා එද්දී අස් කරලා තියන්න කියලා තර්ජනය කරලා වොශ් රූම් එකට ගියා.කස්ටිය දඩ බඩ ගාලා අස් කලා . මංද ?? නෑ ,මං කරේ නෑ.එයාලා පටන් ගත්තේ ඒනිසා එයාලම අස් කරන්න ඕන නේ 😌😋😁 . අස් කරලා ඉවර වෙලා කස්ටිය හති ඇර ඇර ඉද්දී ඔස්කාත් ආවා.

WINGS  ||Complete||Where stories live. Discover now