ප්‍රසිද්ධයි .5️⃣

35 13 68
                                    

Thena's pov

අම්මෝ!, ආආඅ....මොකද්ද දෙයියනේ ඒ උනේ............

මං හිමීට ඇස් ඇරියා.මං හිටියෙ කාමරේ බිම වැටිලා.මගේ කොන්ද කැක්කුම අඩු වෙලා තිබුනා උනත් තාම ටිකක් රිදුන නිසා මං කොන්ද පැත්තට අත ගෙනියද්දි මට......අහූනේ.....පිහාටු....මොකා!!ඒත් එක්කම තමයි මට ඊයේ රෑ වෙච්ච සිද්ධි ටික මතක් උනේ.එවලේ මං කාමරේ දිහා හරියට බලද්දියි දැක්කෙ,තට්ටු ඇවිල්ලා තියෙන මගේ අක්කලා ටික බිමපතබෑවිලා හොදට නිදන් ඉන්නවා.

ඔස්කා.....ඔස්කා.....ඒ....නැගිටින්න....ඔයාට තාම අමාරුද??

මං මුලින්ම ඔස්කා ගාවට ගිහින් කතා කලා.

හ්ආඅ....ම...ම...මේ කොහෙද ??මොකද්ද ......ඕ......දෙයියනේ!! මං මේ දකින්නෙ හීනයක්!!විකාර හීනයක්....අපේ මල්ලිට තටු ඇවිත් පිටිපස්සෙන් .....😅😅 මුං ටික එක්ක ඉදලා මටත් පිස්සු හැදිලා!!

බාගෙට ඇස් ඇරන් මං දිහා බලං හිටිය ඔස්කා නිදිමතින් කියව කියව හිනා වෙවී නැගිටලා කාමරේ වටේම බැලුවාම එකපාර කෑගැහුවා .

දෙයියනේ !!!!!! මේ...මොකද මේ!!! මේක ඇත්ත නෙවෙයි නේද?? මේක හීනයක් නේද???!!!

නැහැ ඔස්කා මේක හීනයක් නෙවෙයි....

ඔයා කියන්නෙ.....ආව්......හත්තික්කේ මේක හීනයක් නෙවෙයි තමයි!! ඒ කියන්නේ....මටත්.....ඈඈඈඈ....

මං හීනයක් නෙවෙයි කියලා කිව්වම ඔස්කා එයාගේ අත කොනිත්තගෙන,අනිත් අය දිහාත් බලන ගමන් එයාගේ පිටට අත අරං ගියා.තටු අහුවෙච්ච පාර එයා බෙරිහන් දුන්නා.

දෙයියනේ!!මොන මල යකාද යකෝ ඒ කෑගැහුවෙ......හත්තික්කේ!!!!

ඔස්කා ගේ කෑගැහිල්ල අහලා මුලින් නැගිට්ටෙ මගේ අක්කා...දැක්ක දේ නිසා එයත් ෆුල් කන්ෆියුස් වෙලා.එයා ඇස් දෙකත් ලොකු කරන් බලං ඉදිද්දී අනිත් අයත් ඇහැරෙන්න ගත්තා.

ලක්z - මං...මේ කොහොමද ??අනේ අම්මේ 😲

සැන්ඩි - හනේ!! ගුම්මොනිං....මං....මේ මොන....ඈඈ😲😨

කේශෝ - මොකද,සැන්ඩි ඔයා කෑගන්නේ....ඇයි....මං...මේ බිම....අනේ...අම්මේ...මේ මොක්කුද මේ!!!!😲

බිම්ස් - මොකද්ද .....ආආඅ....මට නිදිමතයි.....අයිගෝ!!!😲

කෝඩි - මට මේ පේන දේ ඇත්තද??😶 ඇයි මට පෙන්නෙ මගේ යාලුවන්ට තටු ඇවිල්ලා කියලා???

WINGS  ||Complete||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ