ඔස්කා 'ස් pov...
නැම්ජුන් - අපි....ආවා උදේ වැඩිද?
ඕනෑනෑ ......වියෝ අද නැගිටින්න පරක්කු උනානේ එකයි ඔය
නැම්ජුන් (ඒකනේ නම ඔව්,ඔව්) එහෙම ඇහුවේ පඩිපෙළ ගාව පිජාම එක උඩින් අමිගේ කෝට් එකක් දාගෙන කටත් ඇරං බිටිඑස් ලා දිහා බලන් හිටපු වියෝ දිහා බලලා.ඒනිසා මං ඉක්මනට උත්තර දුන්නා.
වියෝ - බොරු කියන්න එපා!! ඔය කවුරුත් මාව ඇහැරෙව්වේ නෑ !!
ජේහොප් - 😄 තාම ඇහැරවන්න ඕනද?
සෙමි - අපොයි ඔව්,එයාව ඇරවන්නේ නැතුව නැගිටින්නේ නෑ
බිටිඑස් - 😄
වියෝ - හරි,හිනා 😐
මං වියෝට හිමීට ඔරවලා,බිටිඑස් ලා දිහා බැලුවා.එයාලා තාම දොර ළඟ.
අනේ,ඔයාලා එන්න ඇතුලට....
ජින් - ඕ,හරී....ඉතින් ඔයාලට මෙහෙ හොදද?
නැම්ජුන් - හැමදෙයක්ම තියනවානේද අඩුවක් වෙච්ච දෙයක් මොනා හරි තිබ්බද?
නෑ,අනේ නෑ, හැම දෙයක්ම තියනවා.ඇත්තටම කිසිම අඩුපාඩුවක් නෑ හොදටම හොදයි ඔයාලට ගොඩක් ස්‍තූතියි !
ජේහොප් - ඒකට ස්තූති කරන්න ඕන නෑ 😃
වියෝ - මං,ගිහින් වොශ් එකක් දාගෙන එන්නම් ඔස්කා...
හරී.....ඉක්මනට එන්න.ඔයාලා,කාලාද ඉන්නේ උදේට?
ජින් - අපි,ඇත්තටම කාලා ආවේ නෑ........
කේශො - ඒකියන්නේ බොරුවට කාලා ආවා?
ජේහොප් - 😂 අයිගෝ අයිගෝ ජින් හෙයොන්...
නැම්ජුන් - එයා,කිව්වේ අපි මුකුත් කාලා ආවේ නෑ කියන එක....උදේම ආවානේ........
සුගා - ඒකනිසා මුකුත් කෑවැ නෑ
එහෙනම්,හොද වෙලාවට....ඔයාලා කියලා දන්නෙ නැති උනත් අයිතිකාරයෝ එනවා කිව්ව නිසා මම අද,කෑම වැඩිපුර හැදුවා.මෙහෙන් ඉදගන්න වියෝ එනකන් මොනා හරි බොමු....ඔයාලා ෆෘට් ජූස් බොනවා නේද?
නැම්ජුන් - ඔව්,ප්‍රශ්නයක් නෑ 😁
😀 එහෙනම් මම අරගෙන එනම්....ඔයාලා මෙයාලා එක්ක කතා කර කර ඉන්න.....
ESTÁS LEYENDO
WINGS ||Complete||
Fantasíaමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...