වියෝ's pov....
සැන්ඩි - හේ...අම්මෝ!!!අනේ!! මේ බලන්නකෝ...අනේ දෙවියනේ ටේ!!ඕමයි හාර්ට්....හාර්ට්...ලා...
කේශෝ - ටේ විතරක් නෙවෙයි යකූ ඇයි ජිමී ....අයිගෝ අයිගෝ මට එයාව වැලදගන්න ඕන!!!
බිම්ස් - ඔමෝ!!!ජින් ඔප්පාආආඅ.....
කෝඩි - සුගා.......අනේ මගේ අසරණ හදවත නැතිවෙලා ඈඈ...
ඔස්කා - දැන් ඇති!!!හොදටම ඇති!!!මං දැන් දවස් තුනක් තිස්සේ ඔය මලවිකාර ඉවසන් හිටියා!තවනම් බෑ!!!දැන් ඔය මගුල බලන එක නැවැත්තුවෙ නැත්නම් ඔය විඩියො එක ඩිලිට් කරලා දානවා මම!!!
සැන්ඩි ,කේශෝ ,බිම්ස් ,කෝඩි - අන්ද්වේඒඒඒඒඒඒ!!හා..රි..හරි..අපි නැවැත්තුවා 😨😖💔
ඔස්කා - අන්න එහෙම ඉන්න 😌 දැන් එනවලා කන්න!
ලක්z - අම්මෝ!ලොකු දෙයක් මටත් එපා වෙලා හිටියේ!😅
කියලා වැඩක් නෑ!!ඔය මගුල බලබල හනේ අරයා මෙහෙමයි,හනේ මෙයා මෙහෙමයි,හනේ,හනේ,හනේ බෑක්කා ඔය වචන ටිකම ඇහිලා ඒවා දැන් වැමැරෙනවා වගේ!😂😂
සැන්ඩි - පල,පල යන්න!!😒
කේශෝ - තෝ නම් මහ නරුමයෙක් 😒
බිම්ස් ,කෝඩි - 😒
අම්මේ!!අම්මේ!! මෙන්න මාව අලු කරනවා!!මේ අහන්ඩලා...අපි දැන් ලෙක්චර් එකට මොකද කරන්නේ?
බිම්ස් - පුහු.....හෑ....මො...
කේශෝ - ඈයියා!!මගේ මුලු ඇගම නෑව්වා ඔහේ...ආආ!!!
(මේකයි උනේ..මං අරම කිව්වා විතරයි බිම්ස් ගේ කටේ තිබ්බ ජුස් ටික එයා ඉස්සරහ හිටිය කේශෝ ගේ ඇගේ 😂😂)
සැන්ඩි - ආඅ...මේ...ඒක...නෙවේ..මොකද්ද වියො ඔයා කිව්වේ!😮
ලක්z - මොකද්ද කිව්වෙ අහන්නේ!!ඇයි අනේ හෙට නෙවෙයි අනිද්දා නෙවෙයි ඉන්අනිද්දා....
තව දවස් දෙකකින් ලෙක්චර් එක කරන්න ඕන!
හරි,දැන් ඔයාලා ඔහොම බලන් ඉන්නේ කියන්න එපා අමතක උනා කියලා ඒක!
සැන්ඩි ,කේශෝ ,බිම්ස් ,කෝඩි - 😶
නියමයි,👌 ඔය බලන් ඉන්න විදිහෙන් කියන්නේ ඒකත් අමතක උනා කියලා තමයි!
BẠN ĐANG ĐỌC
WINGS ||Complete||
Viễn tưởngමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...