ඔස්කා - මට ආයි කියන්න තියන්න එපා !! නැගිටලා ලෑස්ති වෙලා එනවලාලාලාලාලාලාලා!!!
මං ලෑස්ති වෙලා ඉවරයි!
මාත් ඔස්කට සමවන වොයිස් එකකින් කෑගහලා කියන ගමන් පහල Breakfast ඒරියා එකට ආවා.
කේශො - අපිත් එනෝ...
අනිත් සෙට් එකත් මං ඇවිත් විනාඩියක් යන්නත් කලින් පහලට ආවා.පුහු යකෝ මුංගේ ලස්සන 🙄😍
සැන්ඩි - දෙයියනේ කවුද ඔයා?ඔස්කා මේ කවුද? ඔයා දන්න කෙනෙක්ද?
සැන්ඩි මෙතනට ගොඩබෑව ගමන් මං දිහා බලාගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ඔස්කගෙ පැත්තට හැරුනෙ මගේ දිහත් හැරි හැටි බලන ගමන් 👀
ලක්z - 🤭 යායායා සැන්ඩි ඔය වියෝ අනේ 😂
බිම්ස් ,කෝඩි - 😂😂
තිට මාව අදුරන්න බෑ කියලද කියන්නේ?? 😤📢
සැන්ඩි - අම්මෝ මගේ කන !කලින් නං බැරි උනා හැබැයි දැන් අඳුර ගත්තා 😂💔
ඔස්කා - 😂 මෙන්න මෙහෙ එන්න අනේ,වෙලාව යනවා...අන්තිම මොහොතේ යන්න බෑනේ!
යමු යමු...මේ ඒක නෙවෙයි අද කට්ටිය මාර ලස්සනයි ආ....ගාඩ් එකක් අරං යන්න වෙයිදෝ මන්දා..
බිම්ස් - ඔයත් එහෙමනේ...හැබැයි...කොල්ලෙක් වගේ😌😍
කෝඩි - ඔව්,ඒකනෙ මේ අපේ සැන්ඩිට ඔයාව අඳුර ගන්නත් බැරි උනේ..😌 😍😂
සැන්ඩි - ඒකනේ 😂🙌
කේශො - බෙල්ලෙක්ක කටහඬ තිබ්බෙ නැත්නම් කොහෙත්ම බැරි වෙනවා 😂🙌
සැන්ඩි - සිරාවට 🙌😂
මගෙන් මුකුත් අහගන්න හදන්න එපා කරුනාකර කන එක කන්න! 😤
හැමෝම - 😂😂😂😂
හැ හැ තමයි 😒😅
KAMU SEDANG MEMBACA
WINGS ||Complete||
Fantasiමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...