සැන්ඩි's pov.....
හ්ආ....හද්දෙයියනේ!!මොකද්ද ඒ උනේ?ම්ම්..නෑ!!මගේ ...මට ඇස් පෙන්නේ නෑනේ!!මේ මොන මගුලක්ද!!අත් දෙකත් බැදලා!!!අ..අනේ...හ්ආ...ඇතියන්තන් කතා කරන්න පුලුවන්!!අපි...ඕ...තාම වාහනේ යනගමන්...ම්ම්....මේ කවුද මට එහාපැත්තෙ ඉන්නේ...ආයිශ් හොයාගන්න බෑනේ!!
ආආ...
ඕ...වියො...වියො...ඔයා ඇහැරුනාද??මාව ඇහෙනවද??
මං,මට එහාපැත්තේ හිටපු කෙනා කවුද කියලා අදුනගන්න හද්දී තමයි වියො ආආ.. ගෑවේ.මං ටිකක් හිමීට මිමිනුවේ එලවන මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති වෙන්න.
ආ...සැන්ඩි...ඔයා..හොදිනේ..ඔව් ඔව් මගේ කන් තමා හොදට ඇහෙනවා😂
යකෝ!! ඔයා ඔය හිනාවෙනවද.!!අපිව මරන්න ගෙනියනවද දන්නෙ නෑ!!ඔයා හිනා වෙවි ඉන්න!!
අම්..මේ..මගේ..ඔලුව..අනේ!දෙයියනේ මගේ ඇස් පෙන්නේ නෑ!!
වියො - යකෝ,කේශෝ කෑගන්න එපා!අපේ..
හඅම්ම්...මේ..අඩේ!!අනේ!!මගේ.. ඔලුව!!හයියූ...ඇස්!!
අයිශ්!!බිම්ස් !!ෂ්ෂ් කෑගහන්න එපා!!
ඕ..අ..මේ..අපි...
වියො - ලක්z කෑගන්න හදන්න එපා!
අම්..මේ!!
කෝඩි !! කෑගහන්න හදන්න එපා!
All - 😂😂
යාආආ!!! ඔයාලා හිනාවෙන්නේ!!අපිව කොහෙ ගෙනියන්න හදනවද දන්නවද!!බය නැද්ද??!!මරලා දැම්මොත්!!
මං එහෙම කිව්වා විතරයි හැමෝම නිශ්ශබ්බද උනා.(අපි දැනට හයියෙන් කතා නොකරන බව මතක තබා ගන්න!)
වියො - නැහැ!අපිව මරන්න ගෙනියන්නේ නෑ!ඔයාලා බයවෙන්න එපා! එහෙම දෙයක් දැනුනොත් අපි...මල්ලි ගැන කියමු!
අන්නහරි!!!එහෙම කරමු!අනික ඉතින අපේ ඇස්,අත් බැදලා තිබ්බට,ඔයාට ගහගන්නත් පුලුවන්නෙ වියො!
ලක්z - ඔව්..
වියො - හරි,හරි අපි බලමුකෝ!!
හ්ම්!.
තාම වාහනේ නැත්තුවෙ නෑ!ආඅ..ඔයා හිතනවද ඇයි අපි වියෝගෙ මල්ලි ගැන කියමු කිව්වෙ කියලා...ම්ම්...ඒක පස්සෙ කියන්නම් ඈ!
ESTÁS LEYENDO
WINGS ||Complete||
Fantasíaමොකද්ද මේ වෙන්නේ මට හිතා ගන්න බෑ ...මල්ලී. ..... දෙයියනේ කවුද ඒ බෙරිහන් දෙන්නේ -Lakz- ආආආආ....හාඅහා..ආආආ..ආආ.. ඔයා මොකද ඔය පැත්ත විතරක් දැන් ගොඩ වෙලාවක් ඉදන් බලන් ඉන්නේ JK ... ආආ...නෑ ..හෙයොන් මොකුත් න...