Intro..🐯♥️🐥

677 69 1
                                    

PLOT

Kim Taehyung සහ Park Jimin කියන්නේ ඇමරිකාවේ කොලේජ් එකක ශිෂ්‍යයන් දෙදෙනෙක්...

එයාලා එයාලගේ මානසික ආතතිය අවම කරගන්න හොයාගෙන තිබ්බා එක ක්‍රමයක්...

ඒක තමයි...
එකට අත් අල්ලගෙන ඉදීම...
එයාල අත් අල්ලගෙන ඉන්න හැමවෙලාවකම අතැගිලි එකට ඉබේම පැටලෙනවා...

හැබැයි එක විශේෂත්වයක් තියෙනවා...
Taehyung, Jiminව දන්නෙ නෑ...Jimin, Taehyungව දන්නෙත් නෑ...

ශරීර ස්පර්ශය මගින් එයාලගේ මනස සන්සුන් කරගැනීමක් සිදුවෙන්නේ...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

DISCLAIMER

මෙය සම්පූර්ණයෙන් පරිවර්තනයක් පමණි...පරිවර්තන කෘතියකි...මා විසින්ම අර්ථය විමසා බලා පරිවර්තනය කරනු ලැබේ...

මෙහි මුල් අයිතිය හිමි වන්නේ vmindrunk ටයි...මෙයට අවසර දීම සහ උදව් කිරීම සම්බන්ධව මා මාගේ ස්තූතිය ප්‍රකාශ කරමි...

(Trans : Thank you so much for giving me permission to this translation... vmindrunk)

× Translation
× Sinhala Language
× Ship Story
× BoyxBoy
× VMIN
× Top = Tae
× Bottom = Jimin
× Romance
× Sweet
× Not Mature

BL කතාවලට අකමැති කෙනෙක් සිටී නම් මෙය කියවීමෙන් වලකින්න...

HOPE YOU ENJOY!!!

Saranghae💜️
#taechathu

©Park_Taechathu
2022-04-22

Holding Your Hand ✔️Where stories live. Discover now