Holding Your Hand : 09
Taehyungඑයාගේ කම්මුල් හරිම සොෆ්ට් වගේ..ඒවා රවුම්...Cute!!!
අනේ මට ඒවා මිරිකන්න හිතෙනෝ...............!!!!ඒවා සිනිදුයි තමා...ඕනි ඔට්ටුවක්..මං කියන්නේ ඒ කම්මුල් සිනිදුයි...ඔව්...සිනිදුයි...ආර්හ්හ්හ්...
මං ලැජ්ජාවෙන් බිම බලාගත්තා...මට දැනෙනවා මගේ කම්මුල්වලට ලේ පිරෙනවා...එයා මගේ ඇග උඩින් නැගිටලා...මට උදව් කලා නැගිටින්න...
අපි දෙන්නට දෙන්නා බලන් හිටියේ ලැජ්ජාවෙන්...මට කියන්න පුලුවන් එයා ඉන්නේ හුගක් nervous වෙලා...
එයා මගෙන් සමාව ගත්තා...මං ඔලුව වනලා එයත් එක්ක හිනාවෙලා එයාගේ අතින් අල්ලගෙන hall එකට ගියා...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each others hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...