24...🐯♥️🐥

132 45 1
                                    

Holding Your Hand : 24
Jimin

මං එයාව දැකලා හිනාවුනා...

"Hi baby!!"   *smooch*

"Hey lovely!!"  *smooch*

"Breakfast ගන්න යමුද?"

මං ඔලුව වනල හා කිව්වේ එයාට හිනාවක් දෙන ගමන්...එයා මගේ හිනාව දැකලා එයාගේ හිනාව මැඩගත්තා...මගෙ කම්මුලක් එයාගේ අතින් පිරිමදින ගමන් මගේ ලිප්ස් උඩ සොෆ්ට් කිස් එකක් තිබ්බා...ටික වෙලාවක් යනකන් දෙන්නම කිස් කලා...එයාගේ දිවෙන් මගේ යට ලිප් එක පිරිමදින්න ගත්තා...එයා ඉල්ලපු දේ තේරුම් ගත්ත මං මගේ කට ඇරලා එයාට එන්න ඉඩ හදලා දුන්නේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක එයාට දෙන ගමන්...

ඒක නම් හරිම අමුතුයි...

"අපි යමු..."

කිස් එකෙන් ඈත් වුනාට පස්සේ එයා එහෙම කිව්වා...මගේ අතින් අල්ලගත්ත ටේ මට හිනාවුනා...

අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...

We were born to hold each other's hands...

Holding Your Hand ✔️Where stories live. Discover now