Holding Your Hand : 03
Taehyungඑයා හරිම caring...හැමවෙලේම අනිත් අය ගැන හොයලා බලනවා...
වෙනද වගේම අපි halls දිගේ ඇවිදගෙන යද්දී පොලොව තෙත නිසා ළමයෙක් ලිස්සලා වැටුණා...
එයා එතනට ගිහින් ඒ ළමයට නැගිටින්න උදව් කලා...ඒ ළමයා එයාට ස්තුති කරලා එතනින් ගියා...
ඊට පස්සේ එයා ආපහු මගේ ගාවට ඇවිත් මගේ අතින් අල්ලගත්තා...මං හිනාවුනාම එයත් ආපහු මට හිනාවුනා..
මට කියන්න ඕනි එයාට, ඇත්තටම එයා කොච්චර caringද කියලා, කල්පනාකාරීද කියලා...ඒත් මට බැහැ...මං එයාගේ නමවත් හරියට දන්නේ නෑ...
ඒත්...
මං එක දෙයක් දන්නවා...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...We were born to hold each other's hands
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...