Holding Your Hand : 13
Taehyungහරි...ස්කූල් ඉවර වුනා...අපි දෙන්නා එකට අතින් අල්ලගෙන එලියට ආවා...
ඒත්...මං එයාගේ අත අතාරින්න ඕනි...එයාට ගෙදර යන්න...මං එයාට අත වනලා හිනාවුනා...එයා ගියේ එයාගේ බයික් එකේ...
එයාගේ බයික් එක...ලා නිල් පාටයි...අහසේ පාට වගේ...එයාට ඒ බයික් එක ගැලපෙනවා...හරිම cute...
මං මගේ බයික් එකට නැගලා ගෙදර යන්න පිටත් උනා...මං යන ගමන් මගේ අත් දිහා බැලුවා...විශේෂයෙන්ම එයා අල්ලගෙන හිටපු අත දිහා...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...