23...🐯♥️🐥

130 45 1
                                    

Holding Your Hand : 23
Taehyung

"ඔව් ටේ....I'll be your boyfriend!!!"

එයා ලොකු හිනාවක් මට දෙන ගමන් කිව්වා...arghhh my poor heartu...

මං මුකුත් කියන්නත් කලින් එයා මගේ ඇගට පැනලා මාව හයියෙන් බදාගත්තා...මං හිනාවෙලා මගේ අත් එයා වටේ යැව්වා...

එයා hug එකෙන් ඈත් වෙලා මගේ ඇස් දිහා ආදරෙන් බැලුවා...එයා මගේ ලිප්ස් අල්ලගත්තේ ආදරෙන්...I felt like I was on heaven.............

එයාගේ අත පහලට ගෙනියලා මගේ අත් අල්ලගත්තා...

අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...

We were born to hold each other's hands...

Holding Your Hand ✔️Where stories live. Discover now