Holding Your Hand : 07
Taehyungඑයාගේ ලිප්ස්...
මට ඕනි-...මං හිතන්නේ මං එහෙම හිතන එක හොද නෑ වගේ....මං එයා ගැන දන්නේ නැති නිසා නෙවේ ඉතින්...
ඇත්තටම...එයාගේ ලිප්ස් රෝස පාටයි, රවුම්...උඩ ලිප් එකට වඩා යට ලිප් එක මහතයි...හරිම සොෆ්ට් ලිප්ස් තියෙන්නේ කියලා මට කියන්න පුලුවන්...ඒ ලිප්ස් හරියට චූටි රෝස පාට වලාකුලු දෙකක් වගේ...
මට ඕනි මගේ ලිප්ස් එයාගේ ලිප්- නෑ නෑ එයාගේ වලාකුලු උඩ තියන්න...වලාකුලු...I wanted to lay my lips, on h-his clouds...
එයාගේ අතැගිලි මගෙත් එක්ක පටලවගන්න...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...