Holding Your Hand : 12
Jiminඅපි දෙන්නම කැෆේ එකට ගියා...කෑම ඕඩර් කලා...එයා මගේ අත අතඇරියේ එයාගේ ප්ලේට් එක ගන්න ඕනි නිසා...මට ඇඩෙන්න වගේ ආවා...අනේව්!!!!!!!!!!
මට එයාගේ අත අල්ලගන්න ඕනි.......................................
අපි වෙනදා ඉදගන්න ටේබල් එකේම ඉදගෙන කන්න ගත්තා...අපි දෙන්නගෙන් කවුරුවත්ම කතා කලේ නෑ...දෙන්නම අඩු ගානේ කවුරුවත් දිහා බැලුවෙවත් නෑ....ආර්හ්හ්හ්හ්හ්හ්....මට දුකයි.....
කෑම කනකොට එයාගේ කම්මුල් පිරිලා තියෙද්දී හරිම cute!!
මං එයාගේ ගෑරුප්පුව අල්ලන් ඉන්න අත දිහා බැලුවා...
මට හිතුනා...අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...