Holding Your Hand : 30
Jiminමං දොර අරිනකොට දැක්ක දේ නිසා මට දැණුනේ මගේ කකුල් පණ නැති උනා වගේ...
*gasps*
ලස්සන දිලිසෙන ඇස් දෙකක් මගේ දිහා බලන් ඉන්නවා එක දණහිසක් බිමට තියලා නැවිලා...ඒ අත් දෙකේ---
"Will you marry me Jimin-ah..?"
OH MY GOD!! OH MY GOD!!! OHHHHH MYYYY GOOOOOOOOD!!!!!!!!!!!
WHAT?!!! ARE!!! YOU!!! SAYING!!! TAEEEEE!!!!????එයා...මගෙන් ඇහුවා...අනේ!!!!!!!!!!!! එයා මගෙන් ඇහුවා- එයාව....
OH MY FREAKING GOD!!!!!
ටේ මට ප්‍රපෝස් කලා....!!!!!!!!!
මට දැනුනා මගේ ඇගිල්ලට එයා මුද්ද දානවා...ඊට පස්සේ ඒ අත එයා ඇගිල්ලෙන් පිරිමදින්න ගත්තා...අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
🐯♥🐥
💞•°THE END°•💞
VMIN
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්‍රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...