29...🐯♥️🐥

159 41 1
                                    

Holding Your Hand : 29
Taehyung

Okiee, ඔක්කොම හරි...
Oh god, මං nervous වෙලා ඉන්නේ හොදටම...එයා බැරිවෙලාවත් බෑ කිව්වොත්...??

ආශ්...no way...එයා කැමති වෙනවමයි...he'll say yes...හරිද?? හරි?

"ටේ එයා ඇවිත්...යන්න.."

හොබී ඇවිත් එහෙම කිව්වම මං ඔලුව වැනුවා...

"හරි!!"

මං ජිමින්ගේ ගෙදර දොර ඉස්සරහා එක දණහිසක් බිමට තියලා හිටියෙ එයා එනකන්...

දොර ඇරුනා...

මං ඉක්මනට පොඩි රතුපාට වෙල්වට් බොක්ස් එක ගත්තා...ඒක ඇරියා...මට දැනෙනවා මගේ heart එක හොදටම ගැහෙනවා...

ජිමිනි මගේ දිහා බැලුවා...ටිකක් ගැස්සුනා...

"Will you marry me Jimin-ah.."

දෙවියනේ ප්ලීස්, ඔව් කියන්න...එතකොට මට මේ රින්ග් එක එයාට දාන්න පුලුවන්...

අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...

We were born to hold each other's hands...       

Holding Your Hand ✔️Where stories live. Discover now