Holding Your Hand : 19
TaehyungOh shit!!!!!
මං කොහොමද අනේ එයාට එලියට යන්න කතා කරන්නේ!!!"ජිමිනි...ම්-මේ...ඇ-ඇත්තටම...මට ඔයා ගැන ක්‍රශ් එ-එකක් තියේ ගොඩක් කාලෙක ඉදන්,---"
මොනාද මේ මං කියවන්නේ...ආශ්!!! අයියෝ!!!!
"----මං මේ අහන්න හිටියේ ඔයා කැමතිද මාත් එක්ක ඩේට් එකකට යන්න-----"
ආශ්...ඔය කට වහගන්න ටේ...!!!
"-----මාත් එක්ක..."
දැන්නම් මගේ අත් වෙව්ලනවා වගේ මට දැනෙනවා...shit!!!
මං එයා දිහා බැලුවා...එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් ඉන්නවා...මට දැනෙනවා එයාගේ අත් වෙව්ලනවා...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්‍රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...