Holding Your Hand : 16
Jiminමං දැක්කා එයා බලන් ඉන්නවා මං එනකන් බිත්තියට හේත්තු වෙලා...එයා හරි ලස්සනයි...
මං ආවා කියලා තේරුණ ගමන් එයා මගේ පැත්තට හැරිලා boxy smile එකෙන් මට හිනා වුනා...මමත් එයාට හිනාවුනා...එයාගේ ඇස් දිලිසෙනවා...මද හුලග නිසා එයාගේ කොන්ඩේ හෙලවෙනවා...
හරියට නිකන් හුලග එයාගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරනවා වගේ...ඒත් මටත් ඕනි...එයාගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන්න...හුම්...
එයා මගේ පැත්තට එයාගේ අත දික් කලා...මං එයා දිහා බැලුවේ පුදුමෙන්...
"මං හිතන්නේ අපි දෙන්නා අදුරගත්ත නම් හොදයි...මම ටේහ්යුන්ග්...ඔයාගේ නම මොකද්ද?"
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...