Holding Your Hand : 21
Taehyungම්ම්ම්ම්...එතකොට....
31යි 32යි 33යි...ජිමිනුයි මමයි ඩේට් 34කට ගියා...අපේ 35වෙනි ඩේට් එක තියෙන්නේ සිකුරාදා...
මං එයාව ස්කූල් ඉවර වුනාම එක්කන් යනවා ice cream date එකකට...
*smiles* *sigh*
මම දන්නවා...ඔයාලා අපි කපල් එකක්-...නෑ මං කිව්වේ...අපි කවදාවත් කියලා නෑ අපි කපල් එකක් කියලා...ඒත් මං හිතන්නේ අපි එහෙමයි- මං මේ කිව්වේ මට තව හිතන්න ඕනි ඒක ගැන...*sighs*
I miss his hand...මගේ අත් එක්ක හරියටම ගැලපෙන ඒ උනුසුම් අත මට අල්ලගන්න ඕනි...අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...