Holding Your Hand : 01
Taehyungඅදත්...එයා මගේ අතින් අල්ලගත්තා...මං දන්නේ නෑ ඒ හැගීම විස්තර කරන්න...අපි දෙන්නගේ අත් එකට ගෑවෙද්දී...අතේ ඇගිලි එකිනෙකට පැටලෙද්දී...දැනෙන ඒ හැගීම...
ඒක හරිම උනුසුම්...
ඒ වගේම ඒ වෙලාවට මට දැනෙන්නේ මට මගේ ජීවිතේ අරමුණ හම්බවෙලා කියලා...
ඒක...මං ඉපදිලා ඉන්නේ එයා වෙනුවෙන්...එයාගේ අත් අල්ලගෙන ඉන්න...එයා ඉපදිලා ඉන්නේ මං වෙනුවෙන්...
එයාගේ අත් හරිම සිනිදුයි...මගේ කොට්ටෙටත් වඩා සිනිදුයි...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...