Holding Your Hand : 05
Taehyungමම...මම..අන්තිමට එයාගේ මූණ ළගටම මං දැක්කා...
එයා වැරදීමකින් මගේ ඇග උඩට වැටුණා...චූටි, ස්වීට් accident එකක්...
එවෙලේ ඉදන් මගේ heart එක වේගෙන් ගැහෙනවා...හරිම අමුතු විදිහට...
මං පළවෙනි වතාවට එයාගේ ඇස් දිහා බලන් හිටියා...හරිම ලස්සන චොකලට් පාට ඇස් දෙකක්...ඒ ඇස් රවුම්...So cute...එයාගේ ඒ ඇස් දෙක කළු පාට කණ්ණාඩි දෙකත් එක්ක හොදට මැච් වෙනවා...
මට ඒ ඇස් මතක් කරලා දෙන්නෙම කොකෝවා ඇට...තව...චූටි දුඹුරු පාට cute බලු පැටව්...
එයා එයාගේ අත මගේ අත උඩින් තිබ්බා...
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...