Holding Your Hand : 08
Jiminඑයාගේ ලිප්ස්...ඒවා...
ඒවා...කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ...So cute!...ඇත්තටම මට එයාව කිස් කරන්න ඕනි...................
ම්ම්ම්ම්ම්...It would feel so good...මට විශ්වාසයි..එයාටත් ඒක ඒ විදිහටම දැනෙයි..මං අපේ අත් දිහා බැලුවා..ඇත්තටම ඒවා හරියටම මැච් වෙනවා...අත්වල හැඩය, ප්රමාණය...මං කිව්වේ මගේ නෙවේ....මගේ අත් චූටිනේ...ඒත්.....
අපි ඉපදුණේම එකිනෙකාගෙ අත ගන්න...
We were born to hold each other's hands...
YOU ARE READING
Holding Your Hand ✔️
Romance"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්රශ්නයක් උනෙ නෑ...දෙන්නට දෙන්නා සන්සුන් වෙන්නේ එකට අත් අල්ලගෙන ඉන්නකොට...එයාලා ආදරේ කරන්න ගන්නේ මීට කලින් ඉදන්...ඒත් ඒ හැගීම්...