Suyaa Pov
ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මගෙ ප්‍රියතම නින්දට බාධා කරන්න මගේ බුද්ධිමත් යාලුවා අපි ඉන්න අපාර්ට්මන්ට් එක දෙදරන්නම සිංදු දාලා 😒.. යසයි මේ හොල්මනගෙ වැඩ.. සිංදු දාලා තියෙනවා මදිවට එයාගෙ සුමිහිරි කටහඩත් ඒකට එකතු කරලා.. අනේ දෙයියනේ ටිකක් නිදා ගන්නවත් නෑනේ 😥💔
ඇස් දෙකත් පියාගෙනම මං මනෝ ගගහා ඉද්දි ඇද ළඟ තිබ්බ මේසෙට මගෙ අත යැව්වේ ෆෝන් එක බලන්න.. එකත් කොහොමහරි අතට අහු උනාට පස්සේ හෙමින් ඇස් ඇරලා වෙලාව බැලුවමයි මං දැක්කේ_
"හුටා"
මට ඒක ඉබේම කියවුනේ දැන් හොඳටම පරක්කුයි කියලා දැනගත්දී.. එහෙම්මම පොරවන් හිටිය ශීට් එක විසික් කරලා දිව්වා බාත්රූම් එකට..
ඉක්මනට වොශ් එකකුත් දාගෙන ඇවිත් ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි ඇදගෙන කොන්ඩෙත් පීරලා බෑග් එකත් අස් කර ගෙන රූම් එකෙන් එලියට ආවා..Haa ru- "Good morning suyaa"
මම යද්දි හාරු බ්‍රෙක්ෆස්ට් හදලා බලන් ඉන්නවා..
Suyaa-"Good morning bbe"
Haa ru-"වරෙන් යකූ ඉක්මනට කාලා යන්න ඕනේ අදත් උඹ පරක්කු වෙලාද යන්න හදන්නේ.. සෙද්ද 😒"
Suyaa-"හරි හරි අයියෝ කන ගමන් හරි යමු අනේ.. ඒක නෙමේ අද ජින් ඔප්පාව බලන්න යන්නද මේ හදිස්සිය 😳"
Jin
හාරු ගෙ university එකේ lecture කෙනෙක් (කෙට්ටු උස ලස්සන කොල්ලෙක්.. මාරම ඩීසන් මෙයානම්..කෙල්ලො පිස්සු වැටිලා මෙයාට හැබැයි මෙයා නෙමේ ගණන් ගන්නේ)
Haa ru-"අනේ උඹ මගෙන් අහගන්න එපා..ඉක්මනට යමුකෝ.."Suyaa-"ආහ්..මේ යමු යමු මං කාලා ඉවරයි"
ඉක්මනට කාලා ඉවර වෙලා අපි දෙන්නා සුපුරුදු පරිදි bus holt එකට ආවා.
Haa ru-"බස් එක ගියාද දන්නෑ බං"
Suyaa-"නෑ නෑ දැන් එයී.. ආහ් ඔය එන්නේ"
අපි දෙන්නම බස් එකට නැගලා සිංදුවකුත් අහගෙනම ආවා.. ටිකකින් හාරු ගෙ university එක ළඟින් අපි බැස්සා..
Haa ru-"එහෙනම් පරිස්සමට යන්න හරිද"
Suyaa-"හරී..ඔයත් පරිස්සමින්
Byee"මම එයාට සමු දීලා ඉක්මනට ඇවිදගෙන ගියේ මගේ යුනි එකට.. හාරු ගෙ යුනි එක ලගමයි මෙකත් තියෙන්නෙ..
Author Pov
වෙනදා වගේම හති දාගෙන සූයා යුනි එකට ආවා.. ඊට පස්සේ කෙල්ල කෙලින්ම ගියේ අද ලෙක්චර් එක තියෙන හෝල් එකට..කෙල්ල යද්දිත් කට්ටියම වගේ ගිහින් ලෙක්චර් එක පටන් අරන් තිබ්බේ..
සූයා දොරත් ඇරන් හේමීට රිංගන්න හැදුවේ ඒත්_??-"ඔයා, ඔයා අදත් පරක්කුයි..මෙතනින් ඉදගන්නවා ඇවිත්"
____________________________________
අදට ඉවරායී 😘
ඉලග කොටස ඉක්මනටම දෙන්නම්..
අඩුපාඩු ගොඩක් ඇතී 😄කමෙන්ට් එකක් දාන්න හරිද..
කතාවත් එක්ක දිගටම ඉන්නෝ 😋❤