Chapter 21

130 18 6
                                    

📞 jin-" hello... මට ඔයාව හම්බෙන්න ඕනේ... ඔයා දැන් කොහෙද ඉන්නෙ.."

📞 haa ru-" මම ගෙදර ඉන්නේ ඔප්පා.. ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද..."

📞 jin-" නෑ හාරූ... සූයා ගෙදරද..."

📞 haa ru-" නෑ.. එයා ටේ ඔප්පගෙ ගෙදර uni එකේ මොකක්ද වැඩකට ගියා.."

📞 jin-" ම්ම්... ඔහොම ඉන්න මං එනවා..."

📞End....

Haa ru   Pov

මොකක්හරි ප්‍රශ්නයක්ද දන්නෑ... හුග කාලෙකින් ඔප්පව හම්බෙන්නේ... ම්ම්ම්.... එයා මාව මගහරිනවා ඕනවට වැඩී.. ඉන්නකො මං අල්ල ගන්න එයාව...

ටික වෙලාවකින් ඩෝ බෙල් එක වැදුණා.. ඔව් එයා තමා ඇවිත් හිටියෙ..

Haa ru-" ඔප්__

මට මොකුත් කියන්න හම්බුනෙ නෑ එයා මගෙ තොල් අල්ලගත්තා.. හරිම වේගෙන් සිප ගැනීම අතරතුරම එයා දොර හයියෙන්ම වගේ වහලා දැම්මා... මාව එකට ගැස්සුනා... එයා මගේ ඉනෙන් එක අතක් දාලා එයා ලගට තද කරගෙන අනිත් අතින් මගෙ කම්මුලක් අල්ලගෙන උමතුවෙන් වගේ කිස් කරනවා... මං මෙහෙම හැසිරීමක් මේ වෙලේ බලාපොරොත්තු උනේ නෑ... මට එයාව ප්‍රතික්ශේප කරන්න ඕනෙ වුනේ නෑ... මාත් මට පුළුවන් විදියට ඒකට ප්‍රතිචාර කලා...
එන්න එන්නම වේගවත් වෙන සිප ගැනීමත් එක්ක එයා එයාගෙ T එක ගලවන්න ට්‍රයි කරනවා... මං ඒකට එයාට හෙල්ප් කලා මොකද තප්පර ගනකට හුස්ම ටිකක් ගන්න කිස් එක නවත්තනවා මිසක් ඔප්පට කිස් එක නවත්තලා මං දිහා බලන්නවත් ඕනකමක් නෑ වගේ... අපි දෙන්නම කොහොම කොහොමහරි ටී එක ගලවලා එයා මාව එයාගෙ නිරුවත් උඩුකයට තව තවත් තද කර ගත්තා.... මේ හැසිරීම මට නුපුරුදුයි ඒත් මට එයාගෙන් දුරස් වෙලා හිටපු මේ කාලෙට මට එයාව ඕන උනා...

හිතන්නවත් වෙලාවක් නොදී එයා මාව වඩා ගත්තා.. මොහොතකට ඒ නැවතුනු ඒ හාදුව නිසා මං එයා දිහා බැලුවෙ ප්‍රශ්නාත්මක බැල්මකින්... එයා මං දිහා බලලා කිසිම දෙයක් නොකියා මගෙන් ඇහැවෙ කොහෙද රූම් එක කියලා.. මං එයා දිහා බලාගෙනම අතින් පෙන්නුවා රූම් එක තියෙන පැත්ත... ඇයි එයා මගෙන් එහෙම අහන්නෙ කියලවත් මට ඒ වෙලෙ අහන්න හිතුනෙ නෑ... මාවත් වඩාගෙන රූම් එකට ආපු එයා මාව ඇදට එකපාර අතඇරලා දැම්මා... එයා කෙලින්ම ගිහින් රූම් එකේ දොර වහලා අයෙත් මගෙ ලගට ආවා...

Mr.KimWhere stories live. Discover now