Chapter 20

145 20 7
                                    

Haa ru  Pov

මම රෑට කෑම එකක් අරන් apartment එකට යන ගමන් හිටියෙ.. මං දැක්කා පාරේ එහා පත්තෙ ජින් ඉන්නවා... මං නැවතිලා එයා දිහා බලලා අත වැනුවත් එක්කම වගේ එයා මාව දැක්කා... එයා මං දිහා බලාගෙනම පාර පැන්නා... එත්... ඒත් එක පරටම_

Haa ru-"ඔප්පා..................

එයාව ලොකු ට්‍රක් එකකට හැප්පිලා විසික් වෙලා ගියා... දෙවියනේ.... මං ඉකමටම එයා ඉන්න තැනට ගියා.... එතකොට මං දැක්කේ ලොකු ලේ විලක් මැද්දෙ එයා වැටිලා ඉන්නවා.. මං ඔප්පගෙ ඔළුව මගෙ ඔඩොක්කුවෙන් තියාගෙන එයාගෙ කම්මුලට තට්ටු කරන්න ගත්තා...

Haa ru-" ඔප්පා.... ඇස් අරින්නකො ඔප්-පා..... චේබල් ඔප්පා...... ඇස් අරින්නකෝ... මං දිහා බලන්න ඔප්පා..."

අනේ දෙවියනේ කවුරුත් නැද්ද ප්ලීස් උදව් කරන්න....

Haa ru-" කවුරුහරි උදව් කරන්නකෝ.... ඔප්පා.. මේ.. මේ මං දිහා බලන්න.. ඔ..ඔයාට බැ මාව දාලා යන්න... ඔ..ඔප්පා...."

මගේ ඇස් දෙක දිගේ කදුලු කැට වැටෙනවා නිමක් නැතුව... මං.. මං දැන් මොකද කරන්නේ... අනේ...

Jin-" හාරූ..

එච්චරයි එයාට කියන්න හම්බුනේ... ඔප්පගෙ මං අල්ලන් හිටපු අත කඩාගෙන වැටුණා....

Haa ru-" නෑ.... නෑ.... අහ්........ නෑ....ඔයාට බෑ...... ඔයාට බෑ මාව දාලා යන්න.... ඔප්පා.......... ඇස් අරින්න........ චේබල් ඔප්පා....."

Kakeru-" හාරූ.... හාරූ... ඔයා හොදින්ද... නැගිටින්න හාරූ..."

Haa ru-" අහ්....... ඔප්පා..."

මං ඔලුවත් අල්ලගෙන ඇස් දෙක ඇරලා බලද්දි දැක්කෙ මං class එකේ ඉන්නෙ කියලා...

Kakeru-" ඔප්පා?.. ඇයි මොකක්ද උනේ.. හීනයක් වත් දැක්කද..."

Haa ru-"අහ්..... නෑ කකෙර්ර"

එහෙම කියන ගමන් මං class එකෙන් එළියට ආවා...

Haa ru-" දෙවියනේ මං ඒ දැක්කේ හීනයක් ද..... ආයීශ්ශ්..."

මං එහෙම්මම ගියේ වොශ් රූම් එකට... මං ටිකක් වෙලා කන්නාඩියෙන් පේන මං දිහා බලාගෙන හිටියා... මගෙ ඇස් වල කඳුළු... මං නැමිලා මූන ටිකක් හොද ගෙන ආයෙමත් කන්නඩියෙන පේන මං දිහා බැලුවා...

Mr.KimWhere stories live. Discover now