Chapter 3

257 36 6
                                    

මං හිත හිතම කැබින් එකෙන් එලියට ආවා..

@
Haa ru's University

Haa ru   Pov

අදත් මම යද්දි මගෙ ඇස් හෙව්වේ jin ඔප්පව.. එහෙමම මං ගියේ ලෙක්චර් හෝල් එකට.. මම මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්, ඒක නිසාම මට මෙහෙ වැඩිය යාලුවෝ නෑ..
වෙනදා වගේම පිටිපස්සට වෙන්න තියෙන මේසෙට ගිහින් ඉඳ ගත්තා, ටිකකින් ලෙක්චර් එක පටන් ගත්තා..

--⏳⏳--

ලෙක්චර් එකත් ඉවර වෙලා මම කැන්ටින් එකට ගියා මොනවහරි කන්න හිතාගෙන.. මම සැන්ඩ්විච් එකක් අරන් කකා ඉද්දි එකපාරටම කවුද මන්දා ඒක උදුරලා ගත්තා..

Haa ru-"මොකාද මේ 😒..
                 ජිමින් ඔයා..?? මම බය උනා.. මගුල😑💔"



Jimin
Jin ගෙ එකම සහෝදරයා
(හුරුබුහුටි කොට ඩයල් එකක් 😳, මාර විනෝදයෙන් ඉන්නේ එයා, university එකෙ ලෙක්චර කෙනෙක්ගෙ මල්ලි උනා කියලා ලොකු සීන් එකෙ නෑ, ෆුල් ජොලියෙ ඉන්නෙ..)

Jimin-"අයියෝ මොකක්ද බං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin-"අයියෝ මොකක්ද බං.. තනියම කනවා නේ, මටත් දීලා කනවකො"

Haa ru-"හරි හරි කන්න ඉතින් 😄..
               ඒක නෙමේ.. jin ඔප්පා අවේ නැද්ද?"

Jimin-"ආවා බං.. මාත් දැක්කේ නෑ දැන් නම් හැබැයි.. ඔය කොහෙහරි ඇති බං"

Haa ru-"ඔව් ඔව් ඇති ඉතින්..
                 මේ අපි මොනවහරි බොමුකො"

Jimin-"okay😋"

--⏳⏳--

කයියක් දාගෙනම ජිමින් එක්ක බීම එකක් බීලා මම එහෙම්මම ගියේ ඊලග ලෙක්චර් එකට... ජිමින් ගියා ගෙදර යනවා කියලා..

@
Suyaa's University

Suyaa Pov

--⏳⏳--

හ්ම්ම්... අදනම් මහන්සි වැඩියි..
බඩත්ගිනියි මොනවහරි කාලම ගෙදර යනවා..

එහෙම හිතාගෙන කැන්ටින් එකට ගිහින් කාලා මම නැගිටලා ගෙදර යන්නයි හැදුවේ.. එත් එකපාරම_

Jk-"බේබි ඔයා 😚...කොහෙද මේ යන්නේ.. හ්ම්ම්?..

Suyaa-"අහ් මේ..මේ..මම..😧"

Jk-"උදේ වුන දේට පාඩුව ගන්නත් බැරි උනානේ 😏"

Suyaa-"ජන්කූක් මට දැන් යන්න වෙනවා පරක්කු වෙලා තියෙන්නේ.. උදේ වුන දේට මට සමා වෙන්න.."

එහෙම කියාගෙනම මං එයාගෙන් බේරිලා එන්න,අඩිය තියලා යන්න ගිය ගමන් මේ යකා අත දික් කරලා මාව නැවැත්තුවා..

Jk-"පොඩ්ඩක් ඉන්නකො මොකද හදිස්සිය ම්ම්..."

Suyaa-"ඔයාට දැන් මොනවද ඕනේ.. මිල්ක් එකක් අරන් දෙන්නද?"

Jk-"අහ්.. ඒක මරු, මට බනානා මිල්ක් එකක් අරන් දෙන්න බේබි 😋"

Suyaa-"ඉන්න එහෙනම් 😒"

මම එයාට ඉන්න කියලා මිල්ක් එකක් අරගෙන ඇවිත් එයාගෙ පැත්තට දික් කලා..එයා ඒක අරගෙන මං ඉස්සරහම ඒක බිව්වා.. මම මොකුත් නොකියම එතනින් ආවා..😑

Jk-"bye baby 😏"

මම ඒක ඇහුන් නෑ වගේ ගියා.. මොකද දැනටමත් හාරූ බලන් ඇති මං එනකන් ගෙදරට වෙලා... අද එයා වේලස්සන ගෙදර එනවා කිව්වා..
මම සිංදුවකුත් අහන ගමන් හොල්ට් එකට වෙලා හිටියා.. එහෙම ඉද්දි කාර් එකක් ඉස්සරහින් නැවැත්තුවා... කාර් එකේ වීදුරුව පහත් කරලා ඇතුලේ ඩ්‍රයිව් කරන කෙනා මට කතා කලා.....

??????








___________________________________

අදට ඉවරායී 😋❤
ඊලග කොටසින් හමුවෙමූ.....

Comment එකක් vote එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.. 😳😘❤

බායී.. 💞💋


Mr.KimWhere stories live. Discover now